පිලියන්දල, පොල්ගස්ඕවිට නිවසක් විකිණීමට තිබේ.
159 බස් පාරට මුහුණලා
අධිවේගී මාර්ගයට කහතුඩුව පිවසුමට 2km
කොට්ටාවට 6Km
පිලියන්දලට 5km
අංග සම්පූර්ණ නිවස. පර්චස් 15 ක් ඇත.
කාමර 4 , bathrooms 2
මුලුතැන්ගෙවල් 2 (1ක් පිටතය)
කෑම කාමරය
වාහන පහක් පමණ ගාල් කිරීමට හැක
3Pase Electricity
නල ජලය
සම්පූර්ණ නිවසටම සිවිලිම් සවි කර ඇති අතර මුලු නිවසම ටයිල් කර ඇත
Roller Gate සහිතයි
උඩ කොටසකට ස්ලැබ් එකක් ඇති අතර
එලියෙන් පඩිපෙලකින් එය සමන්විතයි.
මිල ලක්ශ 198
විමසීම්:
(මිල ගනන් සාකච්ඡා කරගත හැක)
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
House for sale in Polgasowita, Piliyandala.
2km from Kahathuduwa exit to expressway
6km to Kottawa
5km to Piliyandala
Fully furnished house. 15 perches.
4 bedrooms, 2 bathrooms
2 Kitchens
Dining Room
3 pase electricity
There is a slab on the upper part and
There is an external staircase.
Roller gate
The entire house is tiled with ceilings.
Price. 198 lakhs
Inquiries:
(Prices are negotiable)
Brokers are not required.