House for Sale at Heartland Residencies, Millennium City Zone 03, Ja-Ela. This House Built on 7.38 Perches land with approx: 1,200 Sq.Ft floor area.Consisting with Air Conditioned 02 Bedrooms, 02 bathrooms with water heaters, 01 Dressing room, Air conditioned Living room & Dining room, Air Conditioned 02 Kitchens with small store room and pantry units , Servent room with washroom ( can use as a store room)also, Small Garden at 3 sides of house, Parapet walls with car park.Also CCTV 360 degrees and fixed cameras all around the house and two water tanks also available.Main sliding gate and service gate with work area for cleaning and Courtyard with overhead tempered glass.
ජා-ඇල මිලේනියම් සිටි කලාප 03, හාට්ලන්ඩ් රෙසිඩන්සීස් හි නිවසක් විකිණීමට ඇත. පර්චස් 7.34 ක ඉඩමක ඉදිකරන ලද මෙම නිවස දළ වශයෙන්: වර්ග අඩි 1,200 ක බිම් ප්‍රමාණයකින් සමන්විත වේ. වායු සමීකරණය කරන ලද නිදන කාමර 02 කින්ද ජල තාපක සහිත නාන කාමර 02කින්ද , අමතර කුඩා කාමරයක් , වායු සමීකරණය කළ විසිත්ත කාමරයක් සහ කෑම කාමරයකින් ද, වායු සමීකරණය කළ පෑන්ට්‍රිය සහිත මුළුතැන්ගෙවල් 02කින්ද සේවක කාමරයක් සහ සේවක නාන කාමරයකින් ද සමන්විත වන අතර ( මෙය අවශ්‍යනම් ගබඩා කාමරයක් ලෙස ද භාවිතා කළ හැක.) නිවසෙහි පැති 3 කින් කුඩා උද්‍යාන ප්‍රදේශයක් සහ , වාහන නැවැත්වීම සදහා ද ඉඩකඩ සහිත වේ. එමෙන්ම නිවස වටා තාප්පයකින් ආවරණය වී ඇත. ඊට අමතරව අංශක 360 CCTV ස්ථාවර ආරක්ෂක කැමරා පද්ධතියක්ද නිවස වටා සවිකර ඇති අතර ජලය රදවා තැබීමට විශාල ජල ටැංකි දෙකක් ද ඇත.
Common amenities & services :-
– Gated community
– 24 Hr security
– Garbage collection managed by MHD PLC
– Swimming pool with changing rooms
– Gymnasium
– Joggers Park
– Children play area
– 20 Ft wide road access
- Heartland Residencies is a wonderful place to live with very decent neighborhood & all the facilities required for a modern happy life. Very conveniently located, easy access to Colombo & Katunayake International Airport, Ja Ela, Kandana, Negombo, Gampaha, Minuwangoda main cities.
*හාර්ට්ලන්ඩ් රෙසිඩන්සීස් යනු ඉතා යහපත් අසල්වැසි ප්‍රදේශයක් සහ නවීන ප්‍රීතිමත් ජීවිතයක් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහිත ජීවත් වීමට අපූරු ස්ථානයකි. කොළඹ සහ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, ජා ඇල, කඳාන, මීගමුව, ගම්පහ, මිනුවන්ගොඩ ප්‍රධාන නගර වෙත ඉතා පහසුවෙන් පිහිටා ඇති, පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
- About 500 m to Colombo - Kurunrgala (05) main road and nearest Cargills Food City, 10 minutes to Ja-ela K-ZONE and Ja Ela Airport Highway Interchange, 15mints to the Katunayake International Airport. 20mints to the nearest Nawaloka Hospital.
*කොළඹ - කුරුණෑගල (05) ප්‍රධාන මාර්ගයට සහ ළඟම ඇති Cargills Food City වෙත මීටර් 500 ක් පමණ, ජා-ඇල K-ZONE සහ ජා ඇල ගුවන් තොටුපළ අධිවේගී මාර්ග අන්තර් හුවමාරුවට විනාඩි 10 යි, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට මිනිත්තු 15 යි. ළඟම ඇති නවලෝක රෝහලට විනාඩි 20යි.
- Very close to Banks, Financial Institutions, Super Markets, Private & Government Institution, Hospitals, Government & International Schools .etc
*බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළෙඳ පොළ, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන, රෝහල්, රජයේ සහ ජාත්‍යන්තර පාසල් ආදියටද ඉතා ආසන්නයි.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
A Valuable Land For Sale in Ja Ela
12.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 1,150,000 பெர்ச் ஒன்றுக்கு24 நாள்Residential Land With House for Sale in Batagama North, Ja -ela
31.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 750,000 பெர்ச் ஒன்றுக்கு42 நாள்Solidly Built Single Storied House for Sale at Ekala, Ja-Ela.
படுக்கை: 5, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 42,500,00010 நாள்Half Completed Two Story House for Sale in Kapuwatta, Ja-Ela.
படுக்கை: 5, குளியல்: 5அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 28,500,00030 நாள்