රජයේ ස්ථිර රැකියාවන් වල නියුතු වැදගත් සිංහල පවුලක් සඳහා නිවසක් කුලියට හෝ බද්දට දීමට ඇත.
💥 පේරාදෙණිය බෝයගම විදුහල අසල කාපට් පාරට මුහුණලා සම්පුර්ණයෙන් ටයිල් කර ඇති නිවස.
🌀 12x12 නිදන කාමර 2
🌀 20 1/2 x 10 1/2 සාලය, පැන්ට්‍රි සහිත මුළුතැන්ගෙය
🌀 කෑම කාමරය
🌀 විවෘත සාලය
🌀 නාන කාමර 2ක් (එකක් උණු වතුර සහිතයි)
🌀 ඉහල මාලයේ නිදන කාමරයක් හෝ ස්ටෝර් කාමරයක් ලෙස භාවිතා කල හැකි කාමරයක් හා වාහනයක් නැවතීමේ පහසුකම් සහිතයි.
🌀 සම්පුර්ණ වර්ගඅඩි 1000යි.
💥 කොළඹ - නුවර ප්‍රධාන පාරට 1.5 km.
💥 පේරාදෙණිය හා පිළිමතලාව නගර වලට 3.5 km.
💥 පේරාදෙණිය දුම්රියපොලට 2km.
✅ මාසික කුලිය රු.35,000/-
✅ මාස එකක තැන්පතු මුදලක් අවශ්‍යයි.
🌺 ස්ථිර රැකියාවන් වල නියුක්ත සිංහල අය පමණක් විමසන්න.