🩸 කුරුණෑගල පිහිටි ප්‍රධාන පෙලේ ඇගලුම් ආයතනයක් සඳහා සේවක/ සේවිකාවන් බදවා ගැනීම් ඇරඹුණු වගයි.
🗨️ උසස් පෙළ අවසන් ඔටත් සම්බන්ධ වෙන්න පුලුවන් .
🔔 රැකියා තනතුරු
* Quality checker ( තත්ව පරීක්ෂක )
* supervisor ( සුපරීක්ෂක)
* storekeeper ( ගබඩා පාලක )
* machine operator ( යන්ත්‍ර ක්රියකරු )
* cutting office (කැපුම් නිලධාරීන් )
* garment worker ( ඇගලුම් සේවක )
* cleaning officer ( පිරිසිදු කිරීමේ නිලධාරීන් )
🍃 අවශ්‍යය සුදුසුකම්
සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ පෙනී සිටි
කාර්යයක්ෂමව සේවය කල හැකි
ගැහැණු / පිරිමි දෙපිරිසටම අයදුම් කරන්න පුලුවන්
පුහුණු / නුපුහුණු
⚡ ඔබට ලැබෙන වරප්‍රසාද
* සෙනසුරාදා ,ඉරිදා ,පෝය නිවාඩු
* ප්‍රවාහන පහසුකම් නොමිලේ
* උදේ තේ සහ සවස තේ
* 50000/= වැඩි වැටුප්
🔔 ඔබගේ දක්ෂතාවය හා සුදුසුකම් මත උසස් තනතුර
🔊 සම්මුඛ පරීක්ෂණ ( දෙසැම්බර් 01 සදුදා දින කුරුණෑගල අරුණලු ආයතනයේ දී පැවැත්වීමට නියමිතයි.)
🩸 එදින සම්මුඛ පරීක්ෂණ සඳහා ඇගලුම් ආයතනයේ නිලධාරීන් අරුණලු ආයතනට පැමිණේ.
🎤 සම්මුඛ පරීක්ෂණය සඳහා වේලාවක් වෙන් කරවා ගැනීමට අමතන්න 076 9663065 / 070 4636235/ 0741243099 /