රියැදුරු තනතුරු සඳහා ඇබෑර්තු
Colombo International Container Terminals Limited - කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් බහාලුම් පර්යන්තය (CICT) – කොළඹ වරාය
කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් බහාලුම් පර්යන්තය (CICT) ආයතනයේ රියැදුරු තනතුරු සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.
අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් හා පළපුරුද්ද
• අ.පො.ස. (සාමාන්‍ය පෙළ) සමත් වීම අවම සුදුසුකම වන අතර, අ.පො.ස. (උසස් පෙළ) සමත් අයදුම්කරුවන්ට විශේෂ අවධානය යොමු කරනු ලැබේ.
• අවම වශයෙන් අවුරුදු 5ක සේවා පළපුරුද්ද තිබිය යුතුය.
• බර වාහන පන්තිය සඳහා අදාළ වන වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ.
• වයස අවුරුදු 40 හෝ ඊට අඩු විය යුතුය.
• කොළඹ සහ අවට මාර්ග පිළිබඳ මනා දැනුමක් තිබීම අවශ්‍ය වේ.
අයදුම් කරන ආකාරය
සම්මුඛ පරීක්ෂණ සඳහා අයදුම්පත් පහත සඳහන් විද්‍යුත් තැපැල් ලිපිනයට හෝ ව්‍යාපාරික ලිපිනයට තැපැල් මඟින් යොමු කළ හැක.
Email: careers@cict.lk
අයදුම්පත් භාරගන්නා අවසාන දිනය: 2026.06.15
කොළඹ ජාත්‍යන්තර කන්ටේනර් බහාලුම් පර්යන්තය (CICT)
කොළඹ වරාය
120/20,
මරයින් ඩ්‍රයිව් පාර,
කොළඹ 01