Clerk ( Male ) - Moratuwa

ikman Ads மூலம் இடப்பட்டவை
40 நாள்

வேலை இடம்
கொழும்பு
நிறுவணம்/ ஆலோசகர்
Private Poster
வேலை வகை
முழு நேரம்
தொழில்
ஹோட்டல், சுற்றுலா & ஓய்வு
வணிக செயல்பாடு
டேட்டா என்ட்ரி & பகுப்பாய்வு
பங்கு / பதவி
Clerk (Male)
பாலினம் விருப்பம்
ஆண்
தேவையான அனுபவம் (ஆண்டுகள்)
1

பங்கு பற்றி

# තනතුර : ලිපිකරුවන්
****************************

මොරටුව ප්‍රධාන පෙලේ අවන්හලකට ( restaurant ) පහත සුදුසුකම් යටතේ දක්ෂ පළපුරුදු අය බඳවා ගැනේ.

# සුදුසුකම්:

* මොරටුව අවටින් වීම විශේෂයි
* පරිගණක ආශ්‍රයෙන් , Quick book ,ගිණුම්කරණ (Accounting) / ගබඩා පාලන ( Store Keeping) පිලිබඳ දැනීමක් තිබීම.
* පළපුරුද්දක් තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සැලකේ .
* පිරිමි පාර්ශවයෙන්ම බඳවා ගැනේ.

# ප්‍රතිලාභ:

* ආකර්ෂණීය වැටුප්. (රු 38000 සිට ඉහළට ).
* වැඩ සම්බන්ධව හොද උනන්දුවක් හා කැපකිරීමක් දක්වයි නම් විශේෂ දීමනා ලබා දිය හැකිය

# ඉල්ලුම් කළ යුතු ආකාරය:

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් විමසන්න. දුරකථන අංකය ලබාගැනීමට; Click to apply; මත ක්ලික් කරන්න.


ikman Ads இருந்து மேலதிக விளம்பரங்கள்