Clerk Female Job Vacancy In Horana and Colombo
අප ආයතනයේ පහත සඳහන් තනතුරු වල සේවක පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කරනු ලැබේ
ලිපිකාරිණී තනතුර
> වයස අවු. 18 – 25 ත් අතර
> අවිවාහක
> සා / පෙළ සමත්
> උ/පෙළ සමත්
අප ආයතනපේ උකස් මධ්‍යස්ථාන ශාඛාවන් සඳහා කොට්ටාව,පිළියන්දල සහ හොරණ අවටින් ගැහැණු ලිපිකාරිණියන් බඳවාගනු ලැබේ.
>>> අපත් සමඟ එකතු වන ඔබට,
* ඉහළ වැටුප්
* වාර්ෂික නිවාඩු
* පාරිතෝෂික දීමනා
* අතිකාල දීමනා
* EPF/ ETF ඇතුළු දී මනා රැසක් …
ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් ප්‍රධාන කාර්යාලය අමතන්න
+++දුරකථන – 076-8946404 / 0117709600 / 077-7426387
++ලිපිනය – නො. 79/B, දෙහිවල පාර,මහරගම
+++ඊමේල් – siyaratagroupofcompany@gmail.com