Cleaning Service

sushani மூலம் விற்பனைக்கு11 ஜுன் 4:51 பிற்பகல்கொட்டாவ, கொழும்பு


ඔබගේ නිවස හා වටපිටාව, ව්‍යාපාරික ස්ථානය පිරිසිදුව තබා ගනිමු.
ඒ සඳහා ඕනෑම අවස්ථාවක සේවක සේවිකාවන් අපෙන් ලබා ගත හැක.
පහත සඳහන් සේවාවන් අප විසින් සපයනු ලැබේ.

 නිවාස අතුලත සහ පිටත පිරිසිදු කිරීම
 සතියකට වරක් හෝ මසකට වරක් නාන කාමර, මුලුතැන්ගෙය, කානු පද්ධතිය සුද්ධ පවිත්‍ර​
කිරීම.
 නිවසේ වහලයේ කැඩුනු බිඳුනු තැන් සකස් කොට පිරිසිදු කිරීම.
 වත්තේ වැවී ඇති තණකොළ ඉවත් කිරීම, මල් ගස් වලට පොහොර දමා පිරිසිදු කිරීම.
 නිවසේ වතුර ටැංකිය, නල පද්ධතිය, දොරවල්, ජනෙල්, ගේට්ටු, තාප්ප පද්ධතිය, පැන්ට්‍රි කබඩ්, නිවසේ ගෘහ භාන්ඩ, වැනි සියලුම දෑ පොලිස් කර, පිරිසිදු කර සාදා දෙනු ලැබේ.
 නිවාස පින්තාරු කිරීම සහ සියලු මේසන් වැඩ සිදු කිරීම .
 පිහිනුම් තටාක අලුත් වැඩියාව සහ පිරිසිදු කිරීම.
 ඔබට අවශ්‍ය​ විසිතුරු මල් පැල, එලවළු පැල අප විසින් සපයනු ලැබේ.
 කුලී පදනම මත පැල සැපයීම සහ විකිනීම
 උද්‍යන අලංකරනය කිරීම හා නඩත්තු කිරීම

ඉතා සුලු ප්‍රමනයේ කාර්යයක් වුවද නිවසට පැමින සාදා දෙනු ලැබේ.
ඉතා සුහදශීලී හා විශ්වාසවන්ත සේවාවක් අපෙන් ඔබට ලබා ගත හැක.
විමසීම් : සුසන්ත / ශානිකා


சேவை வகை:
சுத்தம்
விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0767246825

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அரட்டை


இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு
இவ்விளம்பரத்தை ஊக்குவிக்க

ஒத்த விளம்பரங்கள்