Cctv Camera 4 Cam 2 Mp Full Hd

Micro CCTV அங்கத்துவம் மூலம் விற்பனைக்கு 9 நவம் 10:07 முற்பகல்ஹொரனை, களுத்துறை

ரூ 55,000


CCTV CAMERA 4 CAM 2MP FULL HD -

Package included -
★ 4 Nos – DAHUA 2MP 1080P Camera – (2y warranty)
★ 1 Nos –DAHUA 4CH DVR – (2y warranty)
★ 1 TB SEAGATE Hard Disk -(2y warranty)
★ 4 Nos – Camera Power Adapters 2A (1y warranty)
(Other Companies GIves you only 3 or 6 Months months Warranty for Power Supply )
★ 8 Nos – BNC jacks
★ 1 Nos – Mouse
★ 100m 3C2V Video Cable
★ 100m Power Cable
★ With Mobile & Internet View
★ Waterproof & Night Vision 20M
★ Included construction materials also (Conduit, Casing)
★ With Free Installation

ALL CREDIT CARDS ACCEPTED & EASY PAYMENT PLAN FOR CREDIT CARDS.

☛ වගකීම අවුරුදු දෙකක් දෙනවා කිව්වට දුන්නේ නෑ නේද?
☛ මාස 6 ක් යනකොට කැමරා ඔක්කොම අවුල් උනා නේද?
☛ දවල්ට තියෙන කොලටිය රෑට නැහැ නේද?
☛ කැමරා පද්ධතිය අඩුවට දෙනවා කියල දුන්නේ බාගයයි නේද?
~Two Year Warranty For Full System~

✋ නිවැරදි වගකීමක් ලබානොදෙන වංචනික ව්යාපාර වලට හසුනොවන්න.
✋ සැගවුණු ගාස්තු කිසිවක් නැත.
✋ සම්පුර්ණ පද්ධතිය සදහාම වසර 2ක වගකීම.
✋අප රජයේ ලියාපදිංචි ආයතනයක් නිසා වගකීම ගැන වද විය යුතු නැත.

ඔබ නිවසේ,ආයතනයේ සිදුවන සියල්ල පටිගත කරගන්න.එමෙන්ම ජංගම දුරකතනයෙන් නැරඹීමේ හැකියාව හා පටිගත කිරීමේ හැකියාව. රාත්‍රී කාලයේ පැහැදිලි රූප. අඩු මුදලට බාල කැමරා පද්ධති සවිනොකර ඔබේ කාලයක් මුදලත් ඉතිරිකරන්න.විශ්වාසනීය සේවාව…
දැන්ම අප අමතන්න
4CH 2MP SYSTEM
2MP 6 CAMERA SYSTEM
2MP 8 CAMERA SYSTEM
Web – www.microcctv.lk
Micro Security Solution
No. 98/1,Rathnapura Road,
Horana.

Location Link - https://www.google.com/maps/place/Micro+CCTV/@6.7195215,80.0442505,17.78z/data=!4m5!3m4!1s0x3ae24bd399a8f373:0x20348907144f343!8m2!3d6.7204628!4d80.0474268

⭐️⭐️⭐️⭐️විශේෂ දැනුම් දීමයි⭐️⭐️⭐️⭐️ -

1. අද වන විට තායිවානයේ නිෂ්පාදිත යැයි සදහන් කරමින් විවිධ වෙළද නාම වලින් කැමරා ලංකාවට ගෙන්වනු ලබන අතර පාරිභෝගිකයින් විශාල සංඛ්යාවක් මෙම වංචාවට හසුව ඇත. ලංකාව තුල විකිණීමට ඇති සියලු ආරක්ෂක කැමරා චීනයේ නිශ්පාදනය කරන ලද කැමරාය.ඔබට තායිවාන් ලෙස ලබා දෙන කැමරා පෙට්ටියේ Made In Thaiwan ලෙස සදහන් වුවද කැමරාවෙහි ඉතා කුඩාවට Made In China ලෙස හෝ Made In PRC (People Republic Of China) ලෙස තිඛෙනු දැක ගත හැකිය. මෙම කැමරා අඩුමිලට විකිණිය හැකි ලෙස අවම ප්‍රමිතියකින් යුතුව නිපදවා ඇත.

2. දැනට ලෝකයේ ජනප්‍රියම කැමරා වර්ගයන් දෙකක් වන හා Hikvision පමණක් අපි භාවිතා කරන අතර මෙම කැමරා නාම ලොව පුරා වැඩිම අලෙවියක් හා විශ්වාසයක් ලබාගෙන ඇති ආයතනයන්ය.

3. ලියාපදිංචි ආයතනයක් නොමැතිව Part time කැමරා සවි කරන්නන් විශාල ප්‍රමාණයක් දිවයින පුරා ඇති අතර ඔවුන් ඔබට වගකීම හා සේවය නිසි ලෙස ලබා දෙනු නොලැබේ.

4. ඔබ සේවය ලබා ගන්නා ස්ථානය ආරක්ශක උපාංග විකිණීම හා සවි කරන සමාගමක්ම නොවේ නම් (Ex – Computer Shop/ Communication/ Video Center) එහිදීද ඔබට වගකීම හා පසු සේවයන් ලබා ගැනීම අපහසු වනු ඇත.

5. අප විසින් ලබා දෙන සියලු උපාංග Brand New වන අතර වසර 2ක වගකීම් කාලයක් ලබා දේ සමහර වංචනික ආයතන පාවිච්චි කරන ලද Hard Disk යොදා අඩු මිලට කැමරා සවි කරන අතර එම Hard Disk සදහා මාස 3 හෝ 6 වැනි වගකීම් කාලයක් ලබා දේ.

6. මෙවැනි වංචනිකයින් හට මුලා වී ඔබගේ මුදල් අපතේ නොයවා ගන්න.


நிபந்தனைகள்:
புதிய
விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0775212885

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அரட்டை
அங்கத்தவர் பக்கத்துக்கு செல்லவும்
Micro CCTV

Branded Products With Lowest Price


இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு

இவ்விளம்பரத்தை ஊக்குவிக்க

Micro CCTV இருந்து மேலதிக விளம்பரங்கள்