CCTV 2Cameras full set
அன்று 09 டிசம் 9:57 முற்பகல், பாணந்துறை, களுத்துறைரூ 19,500
பேசித்தீர்மானிக்கலாம்
விளக்கம்
මෙම පැකේජයට අදාළ භාණ්ඩ හා උපකරණ පහත දක්වා ඇත.
ඔබට අපගේ මිල ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබගේ ව්‍යාප්තියට අදාළ ඡායාරූප හෝ ව්‍යාප්ති දළ සටහනක් අපවෙත එවීමෙන් ලබා ගැනීමට හැකියාව ඇත.
(වයර් ඇදීම`) සහ සවි කිරීමේ ගාස්තු මෙම මුදලට අයත් නොවන අතර එය ව්‍යාප්තියෙන් ව්‍යාප්තියට වෙනස් වන බව කරුණාවෙන් දන්වා සිටිමි
ඔබට කාර්යක්ශම හා ගුණාත්මක සේවාවක් ලබාදීමට අපි බැඳී සිටින අතර ඉහත තොරතුරු ලබා දීමෙන් පසු
( Quotations ) මිල ප්‍රකාශ ඉල්ලුම් කිරීමට කාරුණික වන්න,
o 2MP CCTV Cameras - NOP 02 (2 Year warranty)
o 2MP Digital Video Recorder – NOP 01 (2-year Warranty)
o 500GB Hard Driver NOP 01 (6 Month Warranty)
o DE-Centralize 2 AM Power Supply 04 (6 Month Warranty)
o BNC Connecters NOP 08
o DVR Encloser BOX NOP 01
o Coaxial Cable 3C2V