අපගේ කුරුණෑගල, මහව, තබුත්තේගම, අනුරාධපුර ශාඛාවන් තුල පවතින මුදල් අයකැමි (CASHIER) පුරප්පාඩු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනීම දැන් සිදුකෙරේ.
𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
• වාර්ෂික ප්‍රසාද දීමනා
• අතිකාල දීමනා (OT)
• රු 30,000 නොඅඩු මාසික වැටුපක් (සියළු දීමනා සහිතව)
ETF/EPF
PERSONNEL LOAN FACLILITY
𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
• වයස අවුරුදු 18 - 40
• සාමාන්‍ය පෙළ ගණිතය සමත් විය යුතුය.
• ඉංග්‍රීසි සහ පරිගණක දැනුම අනිවාර්යයි.
𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
වයස අවුරුදු 18 - 40 අතර ඔබ, ජාතික හැඳුනුම්පතේ, උප්පැන්න සහතිකයේ, බැංකු ගිණුම් පොතේ පිටපත්, අධයාපන සහතික වල පිටපත් සහ ග්‍රාම නිළධාරී සහතිකය සමඟ SHAN BIKES ප්‍රධාන කාර්යාලයට හෝ ඔබට ලඟම ඇති අපගේ ශාඛාවට පැමිනෙන්න.
• බඳවා ගැනීම සිදුකරනු ලබන ස්ථාන :
සෑම සතියේ දිනකම කුරුණෑගල ප්‍රධාන කාර්යාලයේ සහ අනුරාධපුර ශාඛාවන්හි උදේ 9 සිට සවස 3 දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.
Contact - 0777871249
email - kmart.ku@gmail.com