ommercial Building for long term lease in Karapitiya near Hospital facing labuduwa - Karapitiya Main Road
- 450m to Karapitiya Hospital
- Two Story Building with 5400 Square Feets
- Water and 3 Phase Electricity Available
- Tiled Floor
- Ample Parking Facility
- Ideal for Super Market, Medical Center, Tution Class or Office Premises
- Banks, Private Hospitals and all urban Facilities in just walking distance
ගාල්ල කරාපිටිය ලබුදූව කරාපිටිය ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයට සුදුසු ගොඩනැගිල්ලක් දීර්ඝ කාලීන කුලී පදනම සදහා,
- කරාපිටිය රෝහලට මීටර් 450යි,
- ජලය සහ විදුලිය
- ටයිල් කල පොලව
- තට්ටු දෙකක ගොඩනැගිල්ල වර්ග අඩි 5400ක්
- වාහන නැවත්වීම ඉඩකඩ
- සුපිරි වෙළද සැලකට, වෛද්‍ය මධ්‍යස්තානයකට, කාර්යාලයක් සදහා වඩාත් සුදුසුයි
-වාණිජ බැංකු, රෝහල් ඇතුළු සියලු නාගරික පහසුකම් අතේ දුරින්