Bajaj Three Wheeler

Siriya Enterprises அங்கத்துவம் மூலம் விற்பனைக்கு12 ஜுன் 7:29 பிற்பகல்பாணந்துறை, களுத்துறை

ரூ 202,000

SIRIYA ENTERPRISE වෙතින් Unregistered Brand new Bajaj 3W
Selling Price විකුණුම් මිල Bajaj RE [ Rs 866500 ]
Selling Price විකුණුම් මිල Bajaj RE-SV [ Rs 904100 ]

රතු ,කොල ,නිල් සහ කළු වර්ණ වලින් ලබා ගත හැක
ලියාපදිංචිය සදහා අයදුම්කරුගේ ID copy 1ක් හෝ Driving License copy 1 ක් සහ පාස්පෝට් ප්‍රමාණයේ ජායාරූප 2ක් රැගෙන එන්න..

☎ Calls 📲 Viber , Whatsapp Available

<< මෙම දීමනාව,අඩුම මූලික ගෙවීම හා අඩුම වාරිකය SIRIYA ENTERPRISE වෙතින්ම පමණ >>

* ලියාපදිංචිය
* පළමු වසරේ පුර්ණ රක්ෂණාවරණයක්
* නොමිලේ සේවා වාරයක්
* නොමිලේ ටයර් 2 ක්
* නොමිලේ අමතර රෝදය
* නොමිලේ මෙවලම් කට්ටලය
* පරිශීලක අත්පොත
* ජැක් එකක්
* නොමිලේ ඉන්ධන
* නොමිලේ ත්‍රිරෝදරථ ආවරණය
* Key Tag 01

CREDIT CARD VISA , MASTER , DEBIT ඇතුලු සියලුම කාඩ්වර්ග වලින් ගෙවා ත්‍රිරෝදරථයක් රැගෙන යාහැක

WE ACCEPT
VISA MASTER CARD
DEBIT & CREDIT

අවම මූලික ගෙවීම 202000/- *** පමණි
කිසිදු අමතර ගාස්තුවක් නොමැත
( ලියාපදිංචිය ,පළමු වසරේ පූර්ණ රක්‍ෂණාවරණය සමගින් )

අවම මූලික ගෙවීම 230000/- *** පමණි
කිසිදු අමතර ගාස්තුවක් නොමැත
( ලියාපදිංචිය ,පළමු වසරේ පූර්ණ රක්‍ෂණාවරණය සමගින් )

Bajaj QUTE
Unregistered Bajaj QUTE Quardricycle Selling price Rs.1,067,450.00/-
අවම මූලික ගෙවීම Rs.373,000.00/- පමණි 
Rs.19800/- x 60
කිසිදු අමතර ගාස්තුවක් නොමැත
( ලියාපදිංචිය ,පළමු වසරේ පූර්ණ රක්‍ෂණාවරණය සමගින් )
colors - Red ,Black ,Green ,Yellow,White & Blue
Single cylinder ,Liquid cooled,DTS-i Engine
216.6cc
4 doors

** පූර්ව දැනුම් දීමකින් තොරව මිල වෙනස් විය හැකිය.

** ඉක්මන් කරන්න මෙම දීමනා සීමිත කාලයක් පමණක් වලංගු වේ

*** මිලදි ගැනිමට පෙර සොයා බලන්න අලෙවි ධූරය සම්බන්දව ***
Bikes can be seen at SIRIYA ENTERPRISES
Dealer for David Pieris Motor Company Ltd
No. 596, Galle Road Nalluruwa, Panadura.


நிபந்தனைகள்:
புதிய
Mileage:
0 km
Model year:
2019
விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0779855108

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அரட்டை
அங்கத்தவர் பக்கத்துக்கு செல்லவும்
Siriya Enterprises

Drive your dreams.



இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு
இவ்விளம்பரத்தை ஊக்குவிக்க

Siriya Enterprises இருந்து மேலதிக விளம்பரங்கள்