බයික් එකක් ගන්න තැන තැන රස්තියාදු නොවී එන්න... Crib එකේ නම තිබුණත් loan එකක් අපි දෙනවා.
We are delighted to announce that, Higher management approved *Special Introduction price* for the Pulsar N160 with *Very special seasonal down payment discount* only for the Lease customers.
💫 Model : Bajaj Pulsar N160 DC ABS
💫 Selling Price : Rs. 934,950.00
💫 Special DP discount : Rs. 60,000.00
💫 After Discount : Rs. 874,950.00
💫Downpayment : Rs. 220,485.00
💫 අවම අත්තිකාරම් මුදල Rs. 25,000.00
💫මුලින් අපි ආනයනය කළේ ඉහළ ඉල්ලුමක් ඇති “Brooklyn black” වර්ණ N160 DC ABS බයිසිකල් පමණි.
🔴 අපගේ පහත දුරකථන අංක හා අදම සම්බන්ධ වන්න
Jayathissa Bajaj Center - වැලිමඩ
Call or Whatsapp
අපෙන් බයික් එකක් ගන්න ඔයාට සුවිශේෂ දීමනා රැසක්
🔥 SLS Helmet
🔥 Jacket
🔥 Tool Kit
🔥 Number Plate Bracket
🔥User Manual
🔥 Free Service 02
🔥2 Year or 30,000Km warranty
😊 පැමිණීමට පෙර හැඳුනුම්පත් පරික්ෂා කිරීමෙන් ආ සැනින් රැගෙන යා හැක.
🔴🔴 Crib එකේ නම සඳහන් උනත් මූල්‍ය පහසුකම් ලබා දීමට ඇති හැකියාව.
✨ රස්තියාදුවකින් තොරව අවම ලියකියවිලි යටතේ ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව📃🖊
✨ එවලේම යතුරුපැදිය රැගෙන යාමේ හැකියාව.
💫 වත්මන් යතුරුපැදි වෙළෙඳපොළ තුල මෙරටදි මිලට ගත හැකි Dual Channel ABS හා EFI තාක්ෂණයෙන් සපිරි එකම Brand New යතුරුපැදිය තව නොබෝ දිනකින් කරළියට,,,
💫 මෙම යතුරුපැදිය සඳහා 164.82CC තනි සිලින්ඩර වෑල්ව 2ක EFI ඔයිල් සිසිලන එන්ජිමක් යොදාගෙන ඇති අතර 8750RPM හීදී අශ්වබල 16ක් ජණනය කරනවා. මෙම අංක සමඟ ගැලපූ කල මෙරට වෙළෙඳපොල තුල වර්තමානයේ මිලට ගැනීමට ඇති බලවත්ම සහ වේගවත්ම Brand New Indian යතුරුපැදිය ලෙසට ද Pulsar N160 සැලකිය හැකියි.
💫 තවද වඩා ආරක්ෂාකාරි හදිසි තිරිංග යෙදීම් සඳහා අත්‍යවශ්‍ය ABS තාක්ෂණය මෙම යතුරුපැදියෙහි රෝද දෙකටම යොදා තිබෙනවා. මෙමගින් ඕනෑම වේගයකදි ඕනෑම මතුපිටකදි ඉතා ආරක්ෂාකාරි ලෙස යතුරුපැදිය නවතා ගැනීමේ පහසුව හිමි වෙනවා.
💫 මීට අමතර ඉතා විස්තරාත්මක සෙමි ඩිජිටල් මීටර් පද්ධතියක් මෙහි දැකගන්නට ලැබෙන අතර KTM Duke මාදිලි වල අන්තර්ගත වූ Distance to empty අංගය ද N160 හට එක්කොට තිබෙනවා මෙමගින් යතුරුපැදිය ධාවනය කරනා ස්ව්භාවය හා ඉන්ධන ටැංකිය තුල ඇති ඉන්ධන ප්‍රමාණය ගණනය කර තවත් ගමන් කල හැකි උපරිම දුර ගණනය කර දෙනවා. එමෙන්ම මෙම යතුරුපැදිය EFI තාක්ෂණයෙන් බල ගැන්වීමත් සමඟ නඩත්තු අවම බව සහ පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 50-60 අතර ඉහල ඉන්ධන කාර්යයක්ෂමතාවයක් ලබා ගැනිමේ හැකියාව පවතිනවා.