Bajaj Discover 125 New 2025
ටික ටික ගෙවන්න BRANDA NEW DISCOVER 125 Bike එකක් රැගෙන යන්න...
🏷️මේම මස Brand New යතුරුපැදි මිලට ගන්න සැමටම අපෙන් Perl Bay ටිකක් 02ක් නොම්ලේ දිනාගන්න..
🏍️BAJAJ BRAND NEW DISCOVER 125
NOW AVAILABLE (Limited Stock)
මුලික ගෙව්ම අඩුකරා..
🏷️ දැන් අප ඔබ නිවසට පැමිණ ලීසි0 කටයුතු ඇතුලු යතුරුපැදිය සම්බන්ධ සියලු කටයුතු කිරීමට අප සුදානම්.
🎗️ල0කාවේ ඕනෑම තැනකට ලබාගත හැක.ප්රදේශය ගැටලුවක් නැත...
🔻පෙට්ට්ර්ල් ලීටරයට කොච්චර දුර යන්න පුලුවන්ද ?
* 60 ට වඩා වැඩි දුරක්
🔻 අලුතින් එන විශේෂාංග මොනවාද ?
*ඩිජිටල් Meeter Panel සමග ජියර් ඉන්ඩ්ගේටර්
*Black ඇලෝයි වීල්ස්
*LED (DRL )හෙඩ් ලයිට්
*Anty Skid Break System
🔻අවුරුදු කීයක් වගකීම් සහතිකයක් දෙනවද ?
*අවුරුදු 02ක් හෝ 30000km
⚡️මුළු වටිනාකම රු.691950/-
⚡️මුලික ගෙවිම රු.155000/- සිට
🔻 අතේ මුදල් මදිද මුලික ගෙවිමට?
*කතා කරන්න අපට ඔබට සරිලන අකාරයට සකසාදිය හැක..
🔻ගෙනත් දෙන්න බැරිද?
*ලංකාවෙ ඕනැම තැනකට ගෙනත් දෙනවා,,
🔻පරණ Bike එක දීලා ගන්න බැරිද?
*පුලුවන් ඔබගේ Bike එකේ පොටෝ අපට Wtzapp කරන්න
*ෆිනැන්ස් තිබ්බත් අපි ගන්නවා
🔻 ක්රිබ් එකේ නිසා ෆිනෑන්ස් ගන්න බැරි වෙයිද?
* ක්රිබ් එකේ හිටියත් ෆිනෑන්ස් පහසුකම්
🔻ඇපකරුවන් කීදෙනක් ඕනෙද ?එයාලා රජයේ සේවකයො වෙන්නම ඕනෙද?
*එක ඇපකරුවෙක් හොදටම ඇති .පව්ලෙ කෙනෙක් උනත් කමක් නෑ.pay sheet ඕනෙ නෑ id එක විතරයි ඕනෙ,,
🎁මොනවද නොමිලේ දෙන්නේ?
*රුපියල් 40000 වට්ටමක්,,
*හෙල්මට් එකක් (SLS සහිත )
*පුර්ණ රක්ශනාවරනයක් ( INSURANCE )
*නොමිලේ ලියාපදින්චිය ( REGISTRATION )
*ටැංකි කවරයක්
*සිට් කවරයක්
*Handle grip
*අoක තහාඩු රදවනයක්.
*නොමිලේ සේවා වාර 03
*යතුරු කට්ටලයක්
*අමතර කොටස් සදහා වට්ටම්
*පරිශිලක අත් පොත
*අවුරුදු 02ක් හෝ 30000km වගකිමක්..
🔻ඕනෑම ප්රශ්නෙකට විසදුම්
DAMITHA MOTORS
DAMITHA MOTORS
Kandy Road , Dummaladeniya,Warakapola
Motorcycle Sales & Three Wheeler Service Dealer for David Piries Motor Company LTD..
🎗️Brand New බයික් එකක් ගන්න හොදම හා වාසිම තැන
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.

Bajaj Discover 125 Brand New 2025
0 கி.மீஅங்கத்துவம்கம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 155,00034 நாள்
Bajaj Discover 125 2024
18,000 கி.மீகம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 620,00056 நாள்
Bajaj Discover 125 2005
89,000 கி.மீகம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 230,00040 நாள்
Bajaj Discover 125 2024
1,500 கி.மீகம்பஹா, மோட்டார் பைக்குகள்ரூ 675,00010 நாள்