❄️ AUX Air Conditioners – නවීන තාක්ෂණය සහ powerful cooling! 💙
LK-Tronics - විශ්වාසය සමඟින් –– Design for Comfort, Build to Last.
ශ්රී ලංකාවේ උණුසුමට සරිලන ලෙස නිර්මාණය කළ AUX Air Conditioners ඔබට ලබා දෙන්නේ නවීන තාක්ෂණයක් සහ දිගුකාලීන Durability එකක් 🇱🇰.
AUX වායුසමීකරණ යනු Non-Inverter Model වල පවා Wi-Fi Control පහසුකම ඇතුළත් කරන Sri-Lankan වේ එකම බ්රෑන්ඩ් එකයි!
✨ ප්රධාන ලක්ෂණ:
📱 Smart Wi-Fi Control (Non-Inverter AC වලටත්) – ඔබේ මොබයිල් එකෙන් ඕනෑම තැනකින් AC එක පාලනය කරන්න.
🌡 Double Row Condenser – වැඩි සීතල කිරීම සහ වැඩි කල්පැවැත්මක් ලබා දෙයි.
⚡ Energy Efficient Design – විදුලිය ඉතිරි කරමින් බලවත් cooling එකක් ලබා දෙයි.
🤫 Silent ක්රියාකාරිත්වය – නිදාගැනීමට සහ නිශ්ශබ්ද පරිසරයකට.
🛡 Tropical Weather Protection – ශ්රී ලංකාවේ උණුසුම සහ ආර්ද්රතාවයට නොදිරන ලෙස නිර්මාණය කර ඇත.
🎨 නවීන Design – ඔබේ නිවසට හෝ කාර්යාලයට ගැලපෙන අලංකාර පෙනුමක්.
💙 LK-Tronics වගකීම් සහ සේවාව:
✅ 2 වසරේ Unit Warranty
✅ 5 වසරේ Compressor Warranty
🚚 දිවයින පුරා බෙදාහැරීම | 🛠 විශේෂඥ ඉන්ස්ටොලේෂන් | ⭐ විශ්වාසනීය After-Sales සේවාව
LK-Tronics – Design for Comfort, Build to Last. ❄️