💼 තනතුර : විදුලි කාර්මික ශිල්පියෙකු (Auto Electrician)
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 50ට අඩු
【~】✪ අදාළ ක්ෂේත්රයේ අවම වසර 5ක පළපුරුද්ද
【~】✪ පිළිගත් ආයතනයකින් රථ වාහන විදුලි කාර්මික ශිල්පී පාඨමාලාවක් හදාරා තිබීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රථ වාහන විදුලි කාර්මික කටයුතු සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙ.ව. 9.30 සිට ප.ව. 3.30 දක්වා පහත ලිපිනයට පැමිණ හමුවන්න.
#📳 දුරකථන අංකය : 0763145026 / 0769320963 / 0757649412 (වැඩි විස්තර සඳහා සතියේ දිනවල පෙ.ව. 8.00 - ප.ව. 5.00 අතර අමතන්න)
📪 ලිපිනය : ටෝකියෝ සුපර්මික්ස් මධ්‍යම වැඩ අංගනය, අංක. 81/3, ගොංගාලේගොඩ බණ්ඩා රජ මාවත, පෑලියගොඩ.