නිවේදකයින් (ගැහැනු / පිරිමි)🌟
=======================
📌අප හා එක්වීමට අත්දැකිම් සහිත නිවේදන හැකියාව ඇති නිවේදකයින් දෙදෙනෙකු හෝමාගම පිහිටි අප ආයතනය සොයමින් පවති.
✅රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම්
---------------------------------------
* වයස අවුරුදු 18- 35 අතර විය යුතුයි.
* මනා රුසපුවක් සහා චතුර කතිකත්වයක් සහිත ක්ෂෙත්ර රාජකාරි කලහැකි වගකිම් දැරියහැකි සම්පත් දායකයින් සමග සුහදසිලිව කටයුතු කල හැකි අයකු වහාම අවශයි
* සිංහල භාෂාව පිළිබඳ විශේෂ සන්නිවේදන කුසලතා තිබිය යුතුය.
* කාර්යාලයක විධිමත් වාතාවරණ තුළ කටයුතු කිරීමේ හැකියාව සහ වෘත්තීය මට්ටමින් පාරිභෝගිකයන් හැසිරවීමේ හැකියාව.
* මුලික පරිගණක සාක්ෂරතාව අත්‍යවශ්‍ය වේ.
* අවශ්‍ය නම් නවතානත් පහසුකම් සැපයිය හැක.
ඔබට අපගේ රැකියා අවස්ථාව අවශ්‍ය නම්
📧ඔබගේ චායාරුපයක් සහිත ජිවදත්ත පත්‍රිකාව අපට එවන්න. .
ඊ තාපෑල :
tharinduw.82@gmail.com
whatsapp කරන්න - 074 - 4 122 472