Upstairs annex available for rent on Thalawathugoda Road Kotte with:
* Separate entrance
* Separate electricity meter
* One bedroom
* Kitchen
* Attached bathroom
Walking distance to the 153 bus route and Keells Beddagana.
Ideal for a working person single use.
Note:
* Water bill included in the rent
* Only bike parking facility available
* One month key mone expected.
තලවතුගොඩ පාර කෝට්ටේ ඉහළ මාලයේ ඇනෙක්සියක් කුලියට ඇත.
පහසුකම්:
* වෙනම පිවිසුම් මාර්ගය
* වෙනම විදුලි මීටරය
* නිදන කාමර 1ක්
* මුළුතැන්ගෙය
* නානකාමරය
153 බස් මාර්ගයට සහ Keells බැද්දගාන වෙත පයින් යා හැකි දුරින් පිහිටා ඇත.
රැකියාවක නිරත්වන්නෙකුට, තනි පාවිච්චියට ඉතා සුදුසුය.
සටහන:
* ජල බිල කුලියට ඇතුළත් වේ
* පාක් කිරීම සඳහා බයිසිකල් පහසුකම පමණක් ලබා දේ
*මාසයක අත්තිකාරමක් බලාපොරොත්තු වේ.