ශ්රී ලංකාවේ ප්රමුඛතම අත්කම් නිර්මාණ කාන්තා පාවහන් සන්නාමය වන Genelle හා සම්බන්ධ වී අලංකාර සිල්ලර වෙළඳාමෙ අත්දැකීමක කොටස්කරුවෙකු වන්න.
# 💼 තනතුර : Sales Assistant
=======================
# 💠 සුදුසුකම් :
【~】✪ වයස: අවුරුදු 18-35 අතර
【~】✪ ස්ත්රී / පුරුෂ
【~】✪ වෙළඳ ක්ෂේත්රයේ පළපුරුද්ද ඇති අයට වැඩි ප්රමුඛතාවයක් ලැබේ
【~】✪ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයටම අයදුම් කළ හැකිය
【~】✪ අ.පො.ස. උ/පෙළ
【~】✪ පරිගණක ක්රියාකරවීමට හැකිවීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
【~】✪ කණ්ඩායම් හැඟීමෙන් වැඩ කිරීම
【~】✪ නවකයන්ට අයදුම් කිරීමට සාදරයෙන් පිළිගනිමු
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ගනුදෙනුකරුවන්ට කාර්යක්ෂම, මිත්රශීලී සේවාවක් ලබාදීම
【~】✪ වෙළඳසැලේ දෛනික කටයුතු සිදු කිරීම
【~】✪ නිෂ්පාදන නිසි ලෙස ප්රදර්ශනාත්මකව සැකසීම
【~】✪ ගබඩා කළමනාකරණය
# ✅ ප්රතිලාභ :
【~】✪ ආකර්ශනීය වැටුපක්
【~】✪ නොමිලේ නිල ඇඳුම් / පාවහන්
【~】✪ අතිකාල ගෙවීම්
【~】✪ නවාතැන් පහසුකම්
【~】✪ රජයේ අනුමත දිරි දීමනා
【~】✪ නොමිලේ පුහුණු වැඩසටහන්
# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "𝗔𝗽𝗽𝗹𝘆 𝗡𝗼𝘄 " හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 0778823434