ඇඹිලිපිටිය නගර මධ්‍යයේ සිට රත්නපුර ප්‍රධාන පාරට මුහුණලා 3km දුරින් පිහිටි ඉතා වටිනා සින්නක්කර ඔප්පු සහිත මනරම් පරිසරයක පිහිටි ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් කැබලි 12 ක් වහාම විකිණීම දැන් සිදු කෙරේ.
- බෝධිරාජ ජාත්‍යන්තර පාසලට 1 km දුරින් සහ අනෙකුත් පාසල් හා ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලට ඉතා ආසන්නව පිහිටා ඇත.
- දක්ෂිණ අධිවේගී මාර්ගයට විනාඩි 15 ක දුරින්.
- ජලය, විදුලිය සහ අඩි 20 ප්‍රවේශ මාර්ග ඇතුළු අවශ්‍ය සියලුම නාගරික පහසුකම් සහිත ඉතා පහසු ස්ථානයකි.
- රජයේ/ ජාත්‍යන්තර පාසල්, බැංකු, මූල්‍ය ආයතන, සුපිරි වෙළඳසැල් සහ ආපන ශාලා ආදිය වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි ඉතා සුව පහසු ජීවිතයකට කදිම ස්ථානයකි.
- උඩවලව ජාතික වනෝද්‍යානය හා හම්බන්තොට කුරැලු උයන, රිදියගම සෆාරි වැනි සංචාරක කලාප වලට මැදිව පිහිටි මෙම ව්‍යාපෘතිය ඔබට කදිම ආයෝජන අවස්ථාවක් වනු ඇත.
- මෙම ඉඩම් ව්‍යාපෘතිය, මෙම ඉඩමේ අයිතිකරුගේ පෞද්ගලික අධීක්ෂණය යටතේ ඉහල තත්ත්වක් යටතේ සංවර්ධනය කොට ඇත.