🔲 කහතුඩුව අධිවේගී පිවිසුමට ආසන්නව යෝජිත රත්නපුර අධිවේගී පිවිසුමටද ආසන්නව ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ අලංකාර නිවසක් විකිණීමට කහතුඩුවෙන්
✅ ඉහල නේවාසික පරිසරය
✅ ඉඩකඩ සහිත නිදනකාමර 4 ක්,
✅ නානකාමර දෙකක් හා සේවක නානකාමරය
✅ උණුවතුර පහසුකම් සහිතයි
✅ පර්චස් 10 ක් සහ වර්ග අඩි 1600 ක් පමණ ඇත
✅ අඩි 20 මාර්ගයට මුහුණලා
✅ කබඩ් සහිත අලංකාර මුළුතැන්ගෙය
✅ සේවක කාමරය
✅ අලංකාර ගෙවත්ත
✅ ස්වයංක්‍රීය ගේට්ටුව
✅ වැදගත් අසල්වාසීන්
✅ වාහන දෙකක් නැවත්වීමේ ඉඩ පරාසය
✅ මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✅ පිලියන්දල කැස්බෑව කොට්ටාව මහරගම යන නගර වලට පහසුවෙන් ලගාවිය හැකි ඉහළ නේවාසික පරිසරයක පිහිටා
✅ Architecture Design Brand New Luxury Single Storey House In Kahathuඇතduwa
✅ 03 Spacious Bedrooms & Servant Bedroom
✅ 02 Modern Bathrooms with Hot Water
✅ Servant Bathroom
✅ A/C Provisions
✅ Kitchen With Modern Pantry Cupboard
✅ Beautiful Garden 🪴 Area
✅ Finishing Roof
✅ Roller Gate & Wicked Gate
✅ Branded High Quality Fitting
✅ 10 Perch Land & 1500 sqft
✅ Highly Residential Environment
✅ Close To Kahathuduwa Highway Interchange
✅ Very Close To Piliyandala,, Bokundara, Boralesgamuwa, Kottawa, Maharagama & All Major Cities
✅ Bank Loan Obtained
✅ Clear Documents
✅ Price Can Negotiable
✅ Parking Space for Two Vehicles
✅ Walking Distance To Horana Colombo Main Road
✅ Very Close To Piliyandala Kesbewa Bandaragama & Bypass Road
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟐𝟕𝟓 𝐋𝐤𝐬
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐨𝐞𝐫𝐭𝐲 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°