11 Perch Land
House Foot Print 3000 Sq.ft
Fully Tiled (Rocel & Lanka Tile)
5 Bed Rooms including One Guest Room
Car Porch - Two Vehicle
Boundary Wall Around the House
Tube Well Water
5Kw Off0grid Solar System
Steel Grills for All Door Windows
CCTV Camera (6 IR Night vision & 2 Night Colour Vision)
Single-Phase Electricity Supply
Safe Gas Supply System
Roller Gate (2 remotes) with Wicket Gate
Separate Gate from the back side of the house
Ground Floor
- Car Porch (16x16 ft)
- Guest Bed Room (11x13 ft)
- Hall with Dining (28x26 ft)
- Master Bed Room (12x13 ft)
- Stylish Pantry with Kitchen Hood & Gas Hob)
- Bath Room (6x7 ft / Innovex Hot Water System)
- Separate kitchen outside
- Servant Toilet
First Floor
- Balcony (16x16 ft)
- Hall (20x25 ft)
- Bed Room 1 (12 x 13 ft)
- Bed Room 2 (13 x11 ft)
- Bed Room 3 (12 x 11 ft)
- Bath Room (7 x 8 ft / Ja-tec Hot Water System)
- 3ft Wide Balcony from Main Bed Room to Hall
50m to Horana-Meepe Main Road
200m to Moragahahena Town
- Food City
- Wine Store
- Banks
- Bus Stand
8km to Horana
12km to Homagama
10km to Padukka
7km NSBM Green University
13km to Galanigama Highway Entrance
15km to Kottawa Highway Entrance
12km to Mahinda Rajapaksha Groung Diyagama
2 km to Proposed Panadura-Ratnapura Highway
පර්චස් 11ක් වූ ඉඩම
නිවසේ වර්ග ප්‍රමාණය වර්ග අඩි 3000 ක්
සම්පූර්ණයෙන් ටයිල් කරන ලද (රොසෙල් සහ ලංකා ටයිල්)
කාමර 5කි, එක් පිටත කාමරයක් ඇත
වාහන දෙකක් නවතා තැබිය හැකි විශාල කාර් පෝච් එක
විශාල සාලය සමග ඇති කෑම කාමරය - පහත මහල සහ උඩු මහල
දොර උලුවහු සහ ජනෙල් උලුවහු සඳහා යකඩින් නිමකරන ලද ග්‍රිල්
කර්ටන් සියල්ලම යොදා ඇත
අංග සම්පූර්ණ නවීන පැන්ට්‍රිය
උඩ මහලේ සහ පහත මහලේ යාබද නාන කාමර එක බැගින් ඇත
පිටත පිහිටි බැල්කනි වටා ඇති සුදු යකඩින් නිර්මිත අත්වැට (304)
නිවස වටා බැඳ ඇති තාප්පය
500L ක ධාරිතවයෙන් යුතු වතුර ටැංකිය
දුරස්ථ පාලකය සහිත "Elcardo" රෝලර් ගේට්ටුව
පිටතින් වෙනම සෑදූ කුස්සිය
CCTV කැමරා පද්ධතිය - 8 Hikvision කැමරා, IR නයිට් විෂන් කැමරා 6ක් සහ රාත්‍රි කලර් විෂන් කැමරා 2කි
පහත මාලය
කාර් පෝච් එක (අඩි 16 x අඩි 16, ටයිල් (2' x 2'), රෝලර් ගේට්ටුවේ සිට ඉන්ටර්ලොක් ගල් අල්ලා ඇත.
පිටත කාමරය (කාර් පෝච් එකට මුහුණලා ඇත, අඩි 11 x 13, ටයිල් (2'x 2')
සාලය සමග ඇති කෑම කාමරය (අඩි 28 x අඩි 26, 2'x 2' ටයිල්, පියන් හතරක් සහිත "Door-Window", පියන් තුනක් සහිත ජනේලය, කුඩා ජනේලය, පිටතට යා හැකි දොරවල් දෙකක් ඇත )
ප්‍රධාන නිදන කාමරය (අඩි 12 x අඩි 13, ටයිල් 2'x 2', පියන් තුනක් සහිත ජනේලය සහ දොර )
නවීන පැන්ට්‍රිය (අඩි 12 x අඩි 12, 2' x 2' ටයිල්, පියන් තුනක් සහිත ජනේලය සහ දොරවල් දෙක, පැන්ට්‍රි කබඩ්, ග්‍රැනයිට් මුහුණත, සුදු යකඩ සින්ක් එක සහ ටැප්, “Elba” ලිප් හතරේ කුකර් හොබ් එක (safety feature සහිතයි) සහ කුකර් හුඩ් එක, ආරක්ෂිත ගෑස් පද්ධතිය )
නාන කාමරය (අඩි 6 x අඩි 7, 2'x 2' ෆ්ලෝර් ටයිල්, රොසෙල් නාන උපාංග, වොෂ් බේසින් එක ("Shank" brand) , ඉනොවෙක්ස් උණු වතුර පද්ධතිය,)
වෙනම පිහිටා ඇති අමතර කුස්සිය සහ සේවක වැසිකිලිය
නිවස වටා ඇති "පේමන්ට්" එක අඩි 2'x 2' ටයිල් කර ඇත
ඉහළ මාලය
වහලය සහිත බැල්කනිය (අඩි 16 x අඩි 16, 12" x 18" ටයිල්, බැල්කනි අත්වැට - සුදු යකඩ (304))
සාලය (අඩි 20 x අඩි 25, 2' x 2' ටයිල්, කොස් ලීයෙන් සෑදූ පියන් හතරේ "Door Window" x 2 (වෙල් යායට මුහුණලා) , බට පැලලි 3ක් සවි කර ඇත, අඩි 4 ක බැල්කනිය (වෙල් යායට මුහුණලා), සුදු යකඩ අත්වැට(304))
නිදන කාමරය (අඩි 12 x අඩි 11, 2'x 2' ටයිල් ), පියන් තුනේ ජනේලය සහ දොර
නිදන කාමරය ( අඩි 11 x අඩි 13, 2'x 2' ටයිල්, පියන් හතරක "Door Window" (වෙල් යායට මුහුණලා) සහ දොර, පිටතින් බට පැලැල්ලක් යොදා ඇත)
ප්‍රධාන නිදන කාමරය ( අඩි 12 x අඩි 13, 2'x 2' ටයිල්, පියන් තුනක ජනෙලය සහ දොර)
නාන කාමරය (අඩි 7 x අඩි 8, 2'x 2' ටයිල්, “Ja-Tec” උණු වතුර පද්ධතිය, “Shank” Brand උපාංග)
හොරණ-මීපේ ප්‍රධාන පාරට මීටර් 50යි
මොරගහහෙන නගරයට මීටර් 200යි
කාගිල්ස් ෆුඩ් සිටි
ලඟම ඇති නගරවලට ඇති දුරවල්
හොරණ - කි.මි. 8
හෝමාගම - කි.මි. 12
පාදුක්ක - කි.මි. 10
NSBM හරිත විශ්ව විද්‍යාලයට - කි.මි. 7
ගැලණිගම අධිවේගී පිවිසුමට - කි.මි. 13
කොට්ටාව අධිවේගී පිවිසුමට - කි.මි. 15
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයට - කි.මි. 12
ඉදිවෙමින් පවතින පානදුර - රත්නපුර අධිවේගී පිවිසුමට (කි.මි. 2)
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
House For Sale in Horana, Moragahahena
படுக்கை: 2, குளியல்: 1களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 5,000,00014 நாள்Land for Sale in Horana - Moragahahena
10.0 பேர்ச்அங்கத்துவம்களுத்துறை, நிலம் விற்பனைக்குரூ 150,000 பெர்ச் ஒன்றுக்கு18 நாள்Single Story New House For Sale In Horana Moragahahena
படுக்கை: 3, குளியல்: 1அங்கத்துவம்களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 9,500,00011 நாள்Brand New Beautiful Single Storey House In Gonapola Moragahahena Road
படுக்கை: 3, குளியல்: 2அங்கத்துவம்களுத்துறை, வீடுகள் விற்பனைக்குரூ 12,000,00037 நாள்