වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයේ පැල්ලන්දෙණිය ප්රදේශයේ බුළුගහමුල හන්දියෙන් ප්රධාන මාර්ගයට මීටර් 600ක් පමණ දුරින් පිහිටා ඇති පර්. 37ක අගනා නේවාසික බිම් කොටස විකිණීමට තිබේ.
- සින්නක්කර ඔප්පු
- නල ජල පහසුකම්
- මනස්කාන්ත නිස්කලංක පරිසරය
- පුළුල් මාර්ග පහසුකම්
- වාරියපොල - කුරුණෑගල ප්රධාන මාර්ගයට මීටර් 600 යි
- කුරුණෑගල නගරයට කි.මී. 7 යි
- වාරියපොල නගරයට කි.මී. 14 යි
පර්චසයක මිල රු. 295,000 යි
(පරික්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක)
මෙම අගනා ඉඩම ඔබේම කරගන්න අදම 'Babrella Properties' අමතන්න.
A valuable residential plot of 37 perches is available for sale, located about 600 meters from the Bulugahamula junction in Pellandeniya on the Wariyapola - Kurunegala main road.
- Freehold title deeds
- Piped water facilities
- Beautiful and peaceful environment
- Wide road facilities
- 600 meters from the Wariyapola - Kurunegala main road
- 7 km from Kurunegala town
- 14 km from Wariyapola town
Price per perch Rs. 295,000
(Prices can be negotiated after inspection)
Call 'Babrella Properties' today to make this valuable land yours.