3 Bedrooms house for sale in Horana - Millaniya
මිල්ලනිය හන්දිය ආසන්නයෙන් පර්චස් 23ක ඉඩමෙහි නිදන කාමර 3ක සහ නාන කාමර 2ක් සහිත ඉදිකරන ලද නිවස විකිණීමට
නිස්කලංක වටපිටාවක් සමග වාහන 3ක් පමණ නවතා තැබීමට ඉඩ පහසුකම්.
හොදින් ඉඩකඩ ඇති සාලය, නිදන කාමර සහ කෑම කාමරය. පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය .
නිවස වටේ තාප්ප දමා ගේට්ටු සවිකර ඇත.
අඩි 15 පාරකට මුහුණලා ඇති මෙම නිවස මිලදී ගත් සැනෙන් පදිංචියට සුදුසුයි .මිල ලක්ෂ 125 කි. නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කර ගත හැක.
නිවසේ සිට හොරණ නගරයට මිනිත්තු 10න් ලගාවිය හැක.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
✅ Land Extent 23 Perches
✅ Floor area - 1350sqft
✅ 15 ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
🔹 3 Bedrooms
🔹 2 Bathrooms
🔹 Master Bedroom has Attached bathroom
🔹 Large Living room & Dining room
🔹 Kitchen with pantry set
🔹 3 Vehicle parking spaces
🔹 Garden wall
🔹 Swing gate
🔹 Clear documents
🔹 No blind wall
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
-------------------------------------------------------------------------- ---------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න .
4th dec