2PC 12 LED Turn Signal Tail Light For Motorbikes

Madusanka மூலம் விற்பனைக்கு 4 ஆகஸ்ட் 11:20 பிற்பகல்களுத்தறை, களுத்துறை

ரூ 1,200


ඔබත් ඔබගේ මෝටර් බයිසිකලයේ ලස්සන පිලිබද බෙහෙවින් සිතනවාද? එසේනම් අදම මෙම LED සිග්නල් ලයිට් යුගල ඇනවුම් කරන්න. වැඩි ආරාක්ශාවක් මෙන්ම වැඩි ලස්සනක් ඔබගේ බයිසිකලයටත් එකතු කර ගැනීමට එමගින් හැකියි.

බොහෝ අනතුරු සිදු වන්නේ ඔබගේ වාහනය අනෙක් රියදුරන්ට පසසුවෙ හදුනා ගත නොහැකි වූ විටයි. දීප්තිමත් LED ලයිට් නිසා ඔබගේ සිග්නල් ලයිට් අනෙක් රියදුරන්ට පහසුවෙන් හදුනා ගත හැක. සාමාන්‍යයෙන් ඔබගේ බයිසිකලයේ ඇති සිග්නල් ලයිට් වලට වඩා වැඩි දීප්තියක් මෙමගින් ඇති කරයි. එම නිසා ඔබගේ ආරක්ෂාව මෙමගින් තහවුරු වේ.

ඉතාමත් ලස්සන හැඩයකින් යුක්ත මෙම ලයිට් යුගලයේ එක් ලයිට් එකක දීප්තිමත් LED 12ක් ඇත. ලයිට් 12ක් ඇති නමුත් LED ලයිට් වල ඇති කුඩා බව නිසා මෙම සිග්නල් ලයිට් යුගල ඉතා කුඩා ආකර්ෂණීය පෙනුමකින් යුක්තයි. එමෙන්ම ඉතා පහසුවෙන් නිවසේදීම උවත් මෙය ඔබට සවි කර ගත හැක.

ඉතින් ඔබත් අදම මෙම LED ලයිට් යුගලක් ඇනවුම් කර ඔබගේ ආරක්ෂාව මෙන්ම ඔබගේ මෝටර් බයිසිකලයේ ලස්සනද වැඩි කර ගන්න.

Feature:
100% brand new and high quality.
Unique and beautiful hollow design.
Easy and convenient to use.
Long lasting, low power consumption
Very bright, unique design, waterproof

LED Quantities: 12 LED
Voltage:12V.
Material: Plastic
Product color: Black.
Light color: Amber
Thread Diameter: 10mm

🛒 Product ID : 4220
🚛 Island Wide Cash On Delivery Available (COD)
(Courier fee - Colombo & Kalutara districts Rs.200 & Other districts Rs.250)


நிபந்தனைகள்:
புதிய
பொருளின் வகை:
வாகன பாகம்
விளம்பரம் குறித்து முறையிடவும்.

தொடர்பு

  • 0717899499

 

பாதுகாப்பாக இருங்கள்!

  • எப்போதும் விற்பனையாளரை நேரடியாக சந்திக்கவும்
  • நீங்கள் கொள்வனவு செய்யும் பொருளை பார்வையிடும் வரை கொடுப்பனவு எதையும் மேற்கொள்ள வேண்டாம்
  • நீங்கள் அறியாத எவருக்கும் பணத்தை அனுப்ப வேண்டாம்.

எச்சரிக்கையாக இருக்க வேண்டும்:

  • அசாதாரண விலை
  • மேலதிக கட்டணங்கள்
  • முற்கூட்டிய கொடுப்பனவுகளுக்கான கோரிக்கைகள்
  • பிரத்தியேக விபரங்களை கோரும் கோரிக்கைகள்

பாதுகாப்பாக இருப்பது தொடர்பில் மேலும்

அரட்டை


இந்த விளம்பரத்தை பகிர்ந்து கொள்வதற்கு
இவ்விளம்பரத்தை ஊக்குவிக்க

ஒத்த விளம்பரங்கள்