🏡 Property for Sale – Kaduwela
A prime 21-perch land, located just 600m from the Kaduwela town and Kothalawala Interchange entrance, in a well-established residential environment, and free from flooding.
For Immediate Sale: Rs. 32.5 Million
Key Features:
✔ Flood-free
✔2 Storey house
✔ Bedrooms - 5
✔ Bathrooms - 2 + Servant Bathroom
✔ Floor Area - 2000 sqft
✔ Land Area - 21 p
✔ Car Porch
✔ Pipe-borne Water
✔ Telecom Connectivity
Property Features;
- Close proximity to Kaduwela Town
- Close proximity to Major Supermarkets, Banks, and Kaduwela Main Bus Stand
- Close proximity to SLIIT Campus & CINEC/Horizon Campus
- Less than 20min travel to Biyagama - Export Processing Industrial Zone
🏡 ඉක්මනින් විකිණීමට - කඩුවෙල
කඩුවෙල නගරයේ සහ කොතලාවල අන්තර් හුවමාරු පිවිසුමේ සිට මීටර් 600ක් දුරින්, ගංවතුරෙන් තොර, පර්චස් 21ක අගනා ඉඩමක්.
ඉක්මනින් විකිණීමට: රු. මිලියන 32.5
ප්රධාන විශේෂාංග:
✔ ගංවතුරෙන් තොර
✔ මහල් 2ක නිවස
✔ නිදන කාමර - 5
✔ නාන කාමර - 2 + සේවක නාන කාමර
✔ බිම් ප්රමාණය - වර්ග අඩි 2000
✔ ඉඩම් ප්රමාණය - පර්චස් 21
✔ කාර් පෝර්ච්
✔ නල ජලය
✔ දුරකථන/ඉන්ටර්නෙට් සම්බන්ධතාව
දේපල විශේෂාංග;
- කඩුවෙල නගරයට ආසන්නව
- ප්රධාන සුපිරි වෙළඳසැල්, බැංකු සහ කඩුවෙල ප්රධාන බස් නැවතුම්පොළට ආසන්නව
- SLIIT කැම්පස් සහ CINEC/හොරයිසන් කැම්පස් වලට ආසන්නව
- බියගම - අපනයන සැකසුම් කාර්මික කලාපයට මිනිත්තු 20 කට අඩු ගමනක්
📞 අමතන්න :