විවෘත කර ඇති පැය ගණන

සදුදා:
9:00 පෙරවරු – 5:00 පව
අගහ:
9:00 පෙරවරු – 5:00 පව
බදාදා:
9:00 පෙරවරු – 5:00 පව
බ්‍රහස්:
9:00 පෙරවරු – 5:00 පව
සිතු:
9:00 පෙරවරු – 5:00 පව
සෙන:
9:00 පෙරවරු – 5:00 පව
ඉරිදා:
9:00 පෙරවරු – 5:00 පව

ලිපිනය

229, Borella road, Depanama, Pannipitiya

විස්තරය

සමාජ ප්‍රශ්නයකට මුහුණ දී සිටින , සමාජයෙහි ජිවත් වන ජනතාවට ඇති විය හැකි මානසික , ආතතිය හා අසහනයෙන් ඔවුන් ගලවා ගැනීමට කිසිදු සහනයක් ලැබෙන්නේ නැත . අපගේ මුලික වගකීම වන්නේ එවැනි හුදකලා ජනතාවට අවශ්‍ය ඉඩ පහසුකම් ආර්ථික අවස්ථා සමග සමාජ පරිසරය නිර්මාණය කර ඔවුන් සමාජය වෙත ගෙන ඒමයි