විවෘත කර ඇති පැය ගණන

සදුදා:
9:00 පෙරවරු – 5:00 පව
අගහ:
9:00 පෙරවරු – 5:00 පව
බදාදා:
9:00 පෙරවරු – 5:00 පව
බ්‍රහස්:
9:00 පෙරවරු – 5:00 පව
සිතු:
9:00 පෙරවරු – 5:00 පව
සෙන:
වසා ඇත
ඉරිදා:
වසා ඇත

ලිපිනය

74/, Makola South, Makola

විස්තරය

2003 වසඳො⁄4 සිට දශකයකට අධික කාලයක් කා3⁄4යක්ෂම සේවාවක් දීප ව්‍යාප්ත ශාඛා ජාලයන් ඔස්සේ ඔබවෙත R.N.M.Advertising (Pvt) Ltd. සමාගම ඉටුකළ වගයි. ප‍්‍රධාන පුවත්පත් දැන්වීම් කා3⁄4යාලය අනුමත මිලටම සාධාරණීය සේවාවන් ඉටුකරනු ලබන ශාඛා ලෙස, T-01, Chiththampalam A.Gardiner Mawatha, Colombo 2. 74/2/B, Makola South, Makola. 13, Main Bustand, Biyagama Road, Kelaniya. “Sandya Enterprises” No:118,High Level Road, Maharagama (In front of Nolimit Car Park). හඳුන්වාදිය හැක. ඔබට අවශ්‍ය දැන්වීම් ලබාගන්නා අතර පින්තූර (Photo) පළ කළයුතු දැන්වීම් අප ආයතනය විසින්ම ලබාගෙන පුවත්පතෙහි පළ කිරිමට උත්සුක වන බවද දන්වනු කැමැත්තෙමු. සිය ̈ම පුවත්පත් සඳහා ̈හුඩු දැන්වීම්, ප‍්‍රද3⁄4ශන දැන්වීම්, මංගල දැන්වීම්, අවමංගල දැන්වීම් ආදී සිය ̈ම දැන්වීම් අප විසින් සිදුකරනු ලබන අතර Casual Ad (කොටු කරන ලද දැන්වීම්) සහ එහි Artwork (ආකෘතිය) අප විසින් නොමිලේ සකස් කර දෙනු ලැබේ.