විවෘත කර ඇති පැය ගණන

සදුදා:
8:00 පෙරවරු –10:00 පව
අගහ:
8:00 පෙරවරු –10:00 පව
බදාදා:
8:00 පෙරවරු –10:00 පව
බ්‍රහස්:
8:00 පෙරවරු –10:00 පව
සිතු:
8:00 පෙරවරු –10:00 පව
සෙන:
8:00 පෙරවරු –10:00 පව
ඉරිදා:
8:00 පෙරවරු –10:00 පව

ලිපිනය

344/A, De Soysa Road, Moratumulla, Moratuwa

විස්තරය

® Since 2010 ® 6 Years Marketing Experience & Your Trusted Shop Our Business, Original Phone Brands * Samsung * LG * Apple * SKY * HTC ®ඔරිජිනල් දුරකථන හඳුනාගන්න අප සමඟ එක්වන්න! ව්යාජ රට වල නිෂ්පාදනය කරන ලද අනුකරණ දුරකථන මාදිලි වලට රැවටෙන්න එපා! LG - ඔරිජිනල් නිෂ්පාදන රට = දකුණු කොරියාව SAMSUNG - ඔරිජිනල් නිෂ්පාදන රට = දකුණු කොරියාව SKY - ඔරිජිනල් නිෂ්පාදන රට = දකුණු කොරියාව ® ඔරිජිනල් ඇන්ඩ්රොයිඩ් ෆෝන්ස් ලංකාවේ අඩුම මිලට ® -මාස 06 ක අසමසම වගකීමක් සහිතව- ස්මාර්ට් දුරකථනයක් මිලදී ගැනීමේදී ඔරිජිනල් දුරකථන සාදාරණ මිලකට , වගකීමක් සහිතව , විශ්වාසවන්ත තැනකින් මිලදී ගන්න.ඔරිජිනල් දුරකථන හඳුනාගන්න අප සමඟ එක්වන්න! ව්යාජ රට වල නිෂ්පාදනය කරන ලද අනුකරණ දුරකථන මාදිලි වලට රැවටෙන්න එපා! LG - ඔරිජිනල් නිෂ්පාදන රට = දකුණු කොරියාව SAMSUNG - ඔරිජිනල් නිෂ්පාදන රට = දකුණු කොරියාව SKY - ඔරිජිනල් නිෂ්පාදන රට = දකුණු කොරියාව ❎ අළුත් වැඩියා කරන ලද දුරකතන විකුණන වංචාකරැවන් හට රැවටී ඔබගේ මුදල් නාස්ති කරගන්න එපා! © විමසිලිමත් වන්න ℹℹ අප අලෙවි ආයතනයෙන් පලකරන අන්තර්ජාල විද්ූත් දැන්වීම් වලට සමානවම ව්යාජ අලෙවිකරැවන් විසින් දැන්වීම් පල කරනු ලබන අතර ඔවුන් පළකරන දැන්වීම් සදහා අප විසින් වග කියනු නොලැබේ. ℹ අප විසින් දුරකථන හා උපාංග අලෙවිකරනු ලබන්නේ මොරටුව, එගොඩඋයන, විජිත මාවතේ පිහිටා ඇති අප නව අලෙවි ස්ථානය තුල පමණි. එමගින් ඔබට අපගේ විකුණුම් භාණ්ඩ වල විස්වාසනීභාවය තහවුරැ කරගත හැක. ℹ මගතොට අතරමැදි ස්ථාන වලට ඔබව කැදවා දුරකථන හා උපාංග විකුණන වංචා කරැවන්ට රැවටී ඔබගේ මුදල් නාස්ති කරගන්න එපා..!! එමගින් ඔබට නීතිමය ගැටළු වලට පවා මුහුණදීමට ද ඉඩ ඇත