විවෘත කර ඇති පැය ගණන

සදුදා:
6:00 පෙරවරු –10:00 පව
අගහ:
6:00 පෙරවරු –10:00 පව
බදාදා:
6:00 පෙරවරු –10:00 පව
බ්‍රහස්:
6:00 පෙරවරු –10:00 පව
සිතු:
6:00 පෙරවරු –10:00 පව
සෙන:
6:00 පෙරවරු –10:00 පව
ඉරිදා:
6:00 පෙරවරු –10:00 පව

ලිපිනය

Soratha MW, Gangodawila, Nugegoda

විස්තරය

Class Lanka is a tutoring company established since 2009 At Class Lanka, we believe that every child has the ability to be successful in any subject-it's a matter of teaching the way that makes sense them ►. Home visit individual tuition classes ►. Group classes - Nugegoda ►. both English medium and සිංහල මාධ්‍ය 📕.Conducted by leading government school teachers 📕.Local syllabus, London syllabuses 📕.We provide past papers and marking schemes 📕.See improvements on report card and test scores 📕.Update parents with progress & concerns regularly We have tutors who specialize in the subjects they teach Flexible tutoring hours in your home or at our institute Rates Rs 1500 per hour for local students, 20$ per hour for foreign students Class Lanka, 2009 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන උපකාරක පන්ති ආයතනයකි දක්ශ ගුරුවරයාට ශිෂ්‍යයා ද දක්ශයෙකු බවට පත් කළ හැකි බවත්, එමගින් ඔහුගේ ඉගෙනුම් දිවිය පරිපූර්ණ කළ හැකි බවත් අපගේ විශ්වාසය වේ ►. නිවසට පැමිණ උගන්වන පංති ►. කණ්ඩායම් පංති - නුගේගොඩ 📕. කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරුන් විසින් නිවසට පැමිණ උගන්වයි ●. සිංහල මාධ්‍ය - English medium ★. පාසල් පෙළ පොත/ පසුගිය විභාග, ආදර්ශ විභාග ප්‍රශ්න පත්‍ර ●. මාසික ප්‍රගති වාර්තා සමගින් ●. විශිෂ්ට ප්‍රතිඵල ගුරුවරුන් ගැන 📕. දුර්වල සිසුන් දක්ෂයන් බවට පත් කළ ගුරුවරුන් වේ 📕. වැඩි A සාමාර්ථ සංඛ්‍යාවක් ලබා දුන් පාසල් ගුරුවරුන් වේ 📕. ජාතික අධ්‍යාපන ආයතනයේ විශේෂ පුහුණුව ලත් විභාග උත්තර පත්‍ර පරීක්ෂකවරුන් වේ 💠. නිවසට පැමිණ පංති පැවැත්වීම සඳහා එක් පැයකට අයකිරීම රු1500ක් වේ

අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න

https://www.classlanka.com