100% ගැණුම්කරු ආරක්ෂාව (Buyer Protection) සමග ඔබට අවශ්‍ය භාණ්ඩ ගෙන්වා ගන්න
සියලුම Doorstep Delivery කාණ්ඩයේ භාණ්ඩ සොයන්න
1,600 අධික අයිතමයන් අතරින් ඔබට අවශ්‍යම දේ ඔබ ළඟටම ගෙන්වා ගන්න!
වඩාත් ප්‍රචලිත අයිතම
ඉලෙක්ට්‍රොනික උපකරණ
සියල්ල බලන්න- විශිෂ්ටම
Sports Wireless Magnetic Bluetooth Earphone
රු 850රු 1,250
32% OFFසාමාජිකයා - විශිෂ්ටම
Single Hot Plate
රු 4,500රු 7,500
40% OFFසාමාජිකයා - විශිෂ්ටම
M6 Waterproof Smart Watch With Fitness Tracker Heart Rate And BP Monitor
රු 1,500රු 3,000
50% OFFසාමාජිකයා Electric Infrared Hot Cooker
රු 14,999සාමාජිකයාKundhan Stand Fan.
රු 7,600රු 8,942
15% OFFසාමාජිකයාElectric Dry Iron
රු 2,190රු 4,380
50% OFFසාමාජිකයාP47 Wireless Headphone
රු 1,599රු 1,999
20% OFFසාමාජිකයා- Free Delivery
One Monopod Selfie Stick FD
රු 900රු 1,286
30% OFFසාමාජිකයා Mouse - DELL M111
රු 790සාමාජිකයාTripod 3120A
රු 1,950සාමාජිකයා- විශිෂ්ටම
FX-991ES PLUS Scientific Calculator
රු 2,700රු 3,375
20% OFFසාමාජිකයා - විශිෂ්ටම
Non Programmable Scientific Calculator fx-991MS
රු 1,950රු 2,438
20% OFFසාමාජිකයා
නිවාස සහ උද්‍යාන
සියල්ල බලන්න- විශිෂ්ටම
Solar Powered Automatic Sensor Wall Lamp
රු 1,600රු 2,193
27% OFFසාමාජිකයා Remote Organizer
රු 1,650රු 2,846
42% OFFසාමාජිකයාPaint Zoom Sprayer
රු 4,750රු 5,589
15% OFFසාමාජිකයාIron Table
රු 3,670රු 4,588
20% OFFසාමාජිකයාSmart Wireless Water Pumping Unit
රු 1,650රු 3,300
50% OFFසාමාජිකයාCouch Coat Double Sofa Cover
රු 2,880රු 3,200
10% OFFසාමාජිකයා46 pcs Combination Tool Kit for Hand Tools
රු 3,590රු 5,984
40% OFFසාමාජිකයාAutomatic Water Dispenser
රු 1,430රු 1,960
27% OFFසාමාජිකයාNicer Dicer Plus 12 in 1
රු 1,899රු 3,652
48% OFFසාමාජිකයාCouch Coat - Reversible Washable Tripe Seat Sofa Cover
රු 2,400රු 3,200
25% OFFසාමාජිකයාTabletop Drum Grater
රු 2,550රු 3,000
15% OFFසාමාජිකයාStainless Steel Triple Burner Gas Cooker
රු 5,980රු 6,500
8% OFFසාමාජිකයා
විනෝදාංශ, ක්‍රීඩා සහ ළමා අයිතම
සියල්ල බලන්න- විශිෂ්ටම
Bluetooth Karaoke Mic with USB Speaker
රු 1,800සාමාජිකයා Kids Castle Play Tent
රු 3,490රු 4,363
20% OFFසාමාජිකයාPortable Lightweight Camping Sleeping Bag Easy Carry
රු 5,500සාමාජිකයාHot Shapers Belt
රු 990රු 1,598
38% OFFසාමාජිකයාYoga Mat - 5mm with bag
රු 1,699රු 1,999
15% OFFසාමාජිකයාHot Shaper Slimming Belt
රු 899රු 1,450
38% OFFසාමාජිකයා- විශිෂ්ටම
Kids Folding Play Mat
රු 2,100රු 3,000
30% OFFසාමාජිකයා - විශිෂ්ටම
Kids New Large Play Tent Candy Design
රු 4,000රු 5,000
20% OFFසාමාජිකයා - විශිෂ්ටම
Pedal Resistance Band
රු 1,300රු 2,000
35% OFFසාමාජිකයා - විශිෂ්ටම
LCD Panel Colour Writing Tablet
රු 2,080සාමාජිකයා - විශිෂ්ටම
Toy Guitar
රු 1,650රු 2,200
25% OFFසාමාජිකයා - විශිෂ්ටම
Durable Carbon Fiber Telescopic Fishing Rod 2.7m Quality
රු 9,650රු 16,084
40% OFFසාමාජිකයා
කිසිඳු ගැටලුවකින් තොරව ඔන්ලයින් ඇණවුම් සිදු කරන්න
ගැණුම්කරු ආරක්ෂණ වැඩසටහනේ (Buyer Protection program) දැක්වෙන විස්තරයේ පරිදි ඔබේ භාණ්ඩය නොලැබුණේ නම් නොමිලයේම replace කරගන්න!
එසැන සබැඳි
ඉලෙක්ට්‍රොනික උපකරණ හි දැන්වීම් 651
ජංගම දුරකථන උපාංගපරිගණක උපාංගඉලෙක්ට්රොනික ගෘහෝපකරණරූපවාහිනිවායු සමීකරණ සහ විදුලි උපාංග
නිවාස සහ උද්‍යාන හි දැන්වීම් 467
මුළුතැන්ගේ උපාංගගෘහ භාණ්ඞඉදිකිරීම් අමුද්‍රව්‍ය හා ආවුදනානකාමර හා සනීපාරක්ෂක උපාංගනිවාස අලංකරණ
විලාසිතා සහ රූපලාවණ්‍ය නිෂ්පාදන හි දැන්වීම් 252
අත්‍යාවශ්‍යය භාණ්ඩ හි දැන්වීම් 29
සෞඛ්‍ය සත්කාරගෘහ භාණ්ඩළදරු නිෂ්පාදනක්රීඩා සහ යෝග්යතාවයළමා ඇඳුම් පැළදුම් සහ සෙල්ලම් බඩු
ikman doorstep delivery සමගින් වඩාත් පහසු online shopping අත්දැකීමක්
Ikman doorstep delivery සමගින් online shopping කිරීම සැමටම පහසු සහ ඉක්මන් අත්දැකීමක්. ඔබට පහසු අයුරින් නිවසේ හෝ කාර්යාලයේ සිටම ඔබට අවශ්‍ය භාණ්ඩ ඔබ සිටින ස්ථානයටම ගෙන්වා ගැනීමට පුළුවන්.
ඉලෙක්ට්‍රොනික් උපකරණ, ගෘහාලංකරණ නිෂ්පාදන, විලාසිතා සහ රූපලාවණ්‍ය නිෂ්පාදන, ක්‍රීඩා උපකරණ සහ ළමා ආයිත්තම් වැනි කාණ්ඩ යටතේ ඔබට අවශ්‍ය සියලු දෑ ikman ඔස්සේ browse කරන්න.
ikman doorstep delivery හි විශේෂත්වය කුමක්ද?
ඔබට තවදුරටත් ඔබට අවශ්‍ය නිෂ්පාදන මිල දී ගැනීමට නොයෙක් වෙළඳසැල් වලට යාමට අවශ්‍ය නෑ. Ikman doorstep delivery හරහා මේ සියලු නිෂ්පාදන ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබට හැකියි. ඉතා පහසුවෙන් පරිගණක, රූපවාහිනී, ගෘහ උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, ගෘහභාණ්ඩ, රූපලාවණ්‍ය නිෂ්පාදන ඇතුළු උසස් තත්ත්වයේ නිෂ්පාදන රැසක් ikman ඔස්සේ ඔබට මිල දී ගැනීමට හැකියි.
අපගේ නිෂ්පාදන කාණ්ඩ විපරම් කර වට්ටම්, දීමනා, සේල් සහ වෙනත් මිල අඩු කිරීම් රැසක් අපගේ විශ්වසනීය වෙළඳ නියෝජිතයන්ගෙන් ලබා ගන්න. ක්ලික් කිහිපයකින් එම නිෂ්පාදන ඔබ වෙතටම ගෙන්වා ගන්න.
ඉලෙක්ට්‍රොනික්ස්, ගෘහ උපකරණ, රූපලාවණ්‍ය සහ විලාසිතා, ක්‍රීඩා උපකරණ, ළමා අයිතම ඇතුළු නිෂ්පාදන රැසක් ikman doorstep delivery වෙතින් මිල දී ගන්න.
ඔබට අවශ්‍ය සියලුම ඉලෙක්ට්‍රොනික්ස්, ගෘහ උපකරණ, රූපලාවණ්‍ය සහ විලාසිතා, ක්‍රීඩා උපකරණ, ළමා අයිතම ඇතුළු නිෂ්පාදන ikman ඔස්සේ මිල දී ගැනීමට හැකියි. අපගේ වඩාත් ජනප්‍රිය නිෂ්පාදන කාණ්ඩ වන්නේ:
ඉලෙක්ට්‍රොනික්ස්- අපගේ අනර්ඝ තත්ත්වයේ Audio & Sound Systems, රූපවාහිනී, ලැප්ටොප්, පරිගණක උපාංග ඇතුළු නිෂ්පාදන පරීක්ෂා කර බලන්න. ඔබට අවශ්‍ය කරන කැමරා සහ කැමරා උපාංග විශාල පරාසයක් ද අප සතුව තිබේ. ikman doorstep delivery යනු ඔබට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික්ස් මිල දී ගැනීමට හොඳම තැන බව නොරහසක්!
ගෘහභාණ්ඩ සහ ගෘහ උපකරණ- ඔබගේ නිවස ඔබගේ සිහින නිවස බවට පත් කර ගැනීමට අවශ්‍ය සියලු දේ අප සතුව තිබේ. ඔබගේ නිවස අලංකරණය කර ගැනීමට අවශ්‍ය අයිතම අගනා වට්ටම් සහිතව මිල දී ගන්න ikman වෙත පිවිසෙන්න.
රූපලාවණ්‍ය සහ විලාසිතා- ඔබට අවශ්‍ය රූපලාවණ්‍ය උපකරණ, කාන්තා ඇඳුම්, පිරිමි ඇඳුම් වැනි සියලු දෑ පහසු මිලට එකම තැනකින් මිල දී ගැනීමට ikman වෙත පිවිසෙන්න. Doorstep delivery හරහා මේ සියල්ල ඔබ වෙතටම ගෙන්වා ගන්න.
ක්‍රීඩා උපකරණ සහ ළමා ආයිත්තම්- ඔබ සොයන්නේ උසස් තත්ත්වයේ මිලෙන් අඩු ක්‍රීඩා උපකරණ නම් ඒ සඳහා හොඳම තැන ikman doorstep delivery බව නොඅනුමානයි. මීට අමතරව අප සතුව ඇති ළමා ආයිත්තම් ද ඔබට ikman ඔස්සේ පහසුවෙන් මිල දී ගැනීමට හැකියි.
ikman doorstep delivery ක්‍රියාත්මක වන්නේ කෙසේද?
ඔබ සිටින ස්ථානය වෙතට doorstep delivery ඔස්සේ ඔබගේ ඇනවුම් deliver කරනු ලබන අතර, අප විසින් ඔබට 100%ක් ගැනුම්කරු ආරක්ෂාව සමග ඔබගේ අයිතම ලබා දේ. ඔබ ඇනවුම් කල නිෂ්පාදනය සමග ඔබට ලැබුණු නිෂ්පාදනයේ වෙනසක් තිබේ නම් අප විසින් නොමිලයේ ඔබට replacement එකක් සපයනු ලැබේ. ඔබ කළ යුත්තේ වෙත ගොස් ඔබට අවශ්‍ය නිෂ්පාදන ඇනවුම් කිරීම පමණයි. අප විසින් ඒ සියල්ල ඔබ වෙත ආරක්ෂිතව ගෙන එනු ලැබේ.