ikman වෙතින් ඉක්මනින්, පහසුවෙන්, සුරක්ෂිතව ඔබ වෙතටම...

නිවසේ සිටම සෘජුවම ikman වෙතින් භාණ්ඩ මිලදීගන්න. ඇණවුම් කිරීම සඳහා Buy Now ක්ලික් කරන්න. අදාළ භාණ්ඩ ඔබ වෙතටම ගෙනැවිත් භාරදෙනු ලැබේ.

Buy Now ක්‍රමය භාවිතා කරන ඔබට අපගේ ගැනුම්කරු ආරක්ෂණ වැඩසටහනේ ආවරණය හිමි වේ.

එම නිසා ඔබට ලැබෙන භාණ්ඩය දැන්වීමට වඩා වෙනස් නම් එය වෙනුවට නිවැරදි භාණ්ඩය නොමිලේ ලබාදෙනු ඇත.

Buy Now ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය

  1. ඇණවුම් කිරීම සඳහා Buy Now ක්ලික් කරන්න. ඔබට භාණ්ඩය ලැබුණු විට හෝ අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් කළ හැකි වේ.
  2. ikman නියෝජිතයෙකු ඔබ අමතා ඇණවුම සහ ගෙනැවිත් භාරදීමේ දිනය හා වේලාව තහවුරු කරගනු ඇත.
  3. ඔබගේ ඇණවුමට අදාළ භාණ්ඩ ඔබ වෙතටම ගෙනැවිත් භාරදීමට ikman කටයුතු කරයි.
  4. ගැනුම්කරු ආරක්ෂණ වැඩසටහන

    ඔබට ලැබෙන භාණ්ඩය දැන්වීමට වඩා වෙනස් නම් එය වෙනුවට නිවැරදි භාණ්ඩය නොමිලේ ලබාදෙනු ඇත.

Buy Now මගින් ලැබෙන වාසි

ගැණුම්කරුවන්

  • අවශ්‍ය දේ නොමිලේ ඔබ වෙතටම ගෙන්වාගන්න

  • නන්නාඳුනන පුද්ගලයන් හමුවීම අවශ්‍ය නැත

  • ඔබට අවශ්‍ය භාණ්ඩ සුරක්ෂිත ලෙස මිලදීගන්න

විකුණුම්කරු

  • අවදානමක් නොමැතිව ඔබගේ භාණ්ඩ විකුණාගන්න

  • සැබවින්ම උනන්දු ගැනුම්කරුවෙක් අපි ඔබ වෙනුවෙන් සොයාගන්නෙමු

  • භාණ්ඩය අලෙවි වූ පසුව ගාස්තුව ගෙවන්න

විකුණුම්කරු සහතිකය

  • 100% ක වගකීමක්ikman වෙතින් භාණ්ඩය ගෙනගොස් භාරදීමේදී නැතිවීම්, සොරු ගැනීම් සහ හානිවීම් සඳහා 100% ක වගකීමක්
  • 100% ක් ආරක්ෂිතයිඔබේ භාණ්ඩවල ආරක්ෂාව සඳහා ikman දැඩි ක්‍රමවේද ක්‍රියාත්මක කර ඇත
  • 100% ක් පහසුයිභාණ්ඩය අලෙවි වී පැය 48 ක් ඇතුළත මුදල් ඔබ අතට.

විකුණුම්කරු ගෙවිය යුතු සේවා ගාස්තු

ඔබගේ භාණ්ඩය Buy Now මගින් අලෙවි කළ විට ඊට සේවා ගාස්තුවක් අයකෙරේ.

කාණ්ඩය
සේවා ගාස්තුව
ඉලෙක්ට්‍රොනික් උපකරණ
6%
ඉලෙක්ට්‍රොනික් උපාංග
15%
විලාසිතා සහ රූපලාවන්‍ය
15%
විනෝදාංශ, ක්‍රීඩා සහ ළමා අයිතම
15%
විඩීයෝ ක්‍රීඩා සහ කොන්සෝල්
12%
ක්‍රීඩා භාණ්ඩ
8%
සංගීත භාණ්ඩ
8%
* Minimum service charge LKR 200

සැ.යු: ගැනුම්කරු භාණ්ඩය මිලදී නොගතහොත් ඒ සඳහා ගාස්තුවක් අය නොකෙරේ.


පිටපළාත්වලට ගෙනගොස් භාරදීම සඳහා අතිරේක ගාස්තු අයකිරීමට ඉඩ තිබේ.

වැඩි විස්තර සඳහා අමතන්න

0112350350