ශ්‍රී ලංකාව තුල දේපල වෙලදාම් ක්ෂේත්රයේ ආයෝජනය කිරීම හරහා ඉහළ ප්රතිලාභ අත්පත් කරගත හැකිය. නමුත් ඒ සඳහා අවශ්‍යම විශ්වාසවන්ත විකුණුම්කරුවන් සොයාගන්නේ කෙසේද ? මෙය තව දුරටත් ගැටලුවක් නොවනු ඇත. දැන් ikman වෙත පිවිස ඔබට ලංකාවේ ඕනෑම තැනකින් ඕනෑම ආකාරයක දේපලක් පහසුවෙන්ම මිලදී ගත හැකිය.