Yamaha FZ S V 2.0 2018

Shann Yamaha සාමාජිකයා විසින් විකිණිමට 6 ඔක් 10:41 පවගනේමුල්ල, ගම්පහ

රු 117,000

ගිවිස ගත හැකි මිල


විශේෂ මිල අඩු කිරීම 428900/= සිට 416900/= නවතම FZ $ EFI යතුරු පැදිය..

🏁නවතම BLUE CORE තාක්ෂණය මගින් දිගුකල් පැවැත්ම සහ නඩත්තු අවම වීම..
⛽ලීටරේට කිලෝමීටර් 68ක් නිසා ඔබේ පසුම්බියට හිතකර වීම..
⚓වැඩි දියුණු කළ ඩිස්ක් බ්‍රේක් පද්ධතිය මඟින් වැඩි ආරක්ෂාව..
🛵 TUBELESS TIRES මගින් වැඩි සුවපහසු ධාවනය..
❄️දැකුම්කළු අයුරින් සකස්කරන ලද Alloy wheels..
⚔️ Fully Digital Meter එක මගින් දත්තයන් පැහැදිලිව නිවැරදිව බලාගත හැකිය..
☔ පුළුල් ටයරය මගින් වැඩි ආරක්ෂාව සහ වැඩි වෙගයකදී වුවද සමබරතාවය රැකදෙයි..
🌠පිටුපස වෙන වෙනම පිහිටා ඇති ලාම්පු නිසා වැඩි අලංකාරයක්....
🚗telescopic suspension මගින් දිගු දුරක දී වුව ද ධාවනය ඉතා පහසු වීම..
🎮 ECO indicator මගින් යතුරු පැදිය උපරිම ඉන්ධන පිරිමැස්මෙන් ධාවනයට හැකිවීම..

අප ආයතනය විසින් ඔබ හට පහසු මූලික ගෙවීම් ක්‍රම කිහිපයක් හඳුන්වා දී ඇත ඒවා පහත පරිදි වේ..

මූලික ගෙවීම. 117900/- වාරිකය. 15490/-*36
මූලික ගෙවීම. 129900/-. වාරිකය 12800/-*36. ,

මීට අමතරව ඔබට අපගෙන්,

🎁හෙල්මට්ටුවක්,
🎁ජැකට් එකක්,
🎁ආයුධ කට්ටලයක්,
🎁නොම්බර තහඩු රදවනයක්
🎁සහ රක්ෂණය ලියාපදිංචිය සම්පූර්ණයෙන් නොමිලේ..

😄ගෙවන්න ගත්තත් මිනිත්තු පහෙන් යතුරු පැදිය රැගෙන යාමේ හැකියාව.
💃🕺blacklist වෙලා හිටියත් ගෙවීමේ පහසුකම් සලසා දීමට හැක...
ප්‍රදර්ශනාගාරය අමතර කොටස් සහ සේවා එකම වහලක් යටින් ...

SHANN YAMAHA ගණේමුල්ල
කොන්දේසි සහිතයි
- [ ]


අන්දම:
අලුත්
වෙළඳ නාමය:
Yamaha
මාදිලිය:
FZ S
උප මාදිලි නාමය/අංකය:
V 2.0
නිෂ්පාදිත වර්ෂය:
2018
එන්ජිමේ ධාරිතාව:
150 cc
ධාවනය කර ඇති දුර:
0 km
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0770774771
  • 0711377366

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Shann Yamaha

Best Three Wheeler and Bikes For you



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Shann Yamaha වෙතින් තවත් දැන්වීම්