X6 phone Original

lakmal විසින් විකිණිමට20 ජනවාරි 10:03 පවහෝමාගම, කොළඹ

රු 3,200

High quality x6 phone 100%original
මෙම දුරකථනය ඔබේ smart දුරකථනය හා සම්බන්ධ කිරීමේ හැකියාවක් ද ඇත
ලංකාවේ ඕනෑම තැනකට බෙදාහැරීම සිදු කරයි.
(100% විශ්වාසය හා ආරක්ෂාව)
වෙළද පොලේ ඇති M5 මිල අඩු බාල දුරකතන වලට නොවැරටන්න එම දුරකතන වල අයු කාලය ඉතා අඩුය. (බාල දුරකතන 2300වැනි මිලකට ලාබා ගත හැක)
අප විසින් ඔබ හට ලබාදෙන්නෙ තත්වයෙන් උසස් දුරකතනවන අතර එම දුරකතනවල අයු කාලය ඉතා වැඩිය
මෙම දුරකතනය සුවිශේෂවන්නෙ ලොව ඇති කුඩාම දුරකතනය නිසායි.
ඒහි බර28g . ඒක් සිම් ඒකක් පමනක් භාවිතා කිරිමට හැකිය. බටරිය දවස් 4ක් standby . ( use time 1.5days ). ඒසේම මේය ඔබේ විසා කාඩය ප්‍ර්‍රමාණයේ නිසා පසුම්බියේ පහසුවෙන් දමාගේන යැමේ හැකියවක් ඇත
X6 CARD PHONE ORIGINAL -
Bluetooth 3.0 / Bluetooth Dialer:
- Control distance is 5 - 8m, after being connected with your phone, sync your phonebook, answer and hangup your phone by this mini phone
Storage Capacity:
- Can store 500 contacts and 50 messages
Message:
- Use this small device to send and receive instant message, convenient and efficient
400mAh Battery:
- Talk time is up to 2 - 2.5 hours and stand by time is up to 3 - 4 days
Alarm:
- Support 3 groups of alarm clock
Extra Features:
- Calendar, FM, calculator and Bluetooth music

Type: Bar Phone
Network type: GSM
Frequency: GSM 850/900/1800/1900MHz
Bluetooth: Yes
Screen size: 1.0 inch
Camera type: No camera
SIM Card Slot: Single SIM
Micro USB Slot: Yes
Microphone: Supported
Speaker: Supported
Languages: English, French, German, Russian, Arabic, Vietnamese, Portuguese, Italian, Spanish, Italian, Thai, Hungarian, Dutch, Hebrew, Romanian
Additional Features: Alarm,Bluetooth,Calculator,Calendar,FM
Cell Phone: 1
Battery: Built-in 400mAh battery
USB Cable: 1
English Manual : 1
Product size: 8.50 x 5.20 x 0.48 cm / 3.35 x 2.05 x 0.19 inches
Package size: 13.50 x 9.50 x 2.00 cm / 5.31 x 3.74 x 0.79 inches Package weight: 0.435 kg


අන්දම:
අලුත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0777647739

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්