Web UI Designer - Gampaha

Sell Fast | Gampaha Town විසින් පළකර ඇත
දින 45
වෙනත් රැකියාවකට අයදුම් කරන්න.

රැකියා ස්ථානය
ගම්පහ
සමාගම/සේවායෝජකයා
ANTS Creation (Pvt) Ltd.
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
අවම සුදුසුකම්
ඩිප්ලෝමා
ක්ෂේත්‍රය
තොරතුරු හා සන්නිවේදන
ව්යාපාර කාර්යය
තොරතුරු හා සන්නිවේදන
තනතුර/තනතුරු නාමය
UI Designer
අධ්‍යාපනය ලැබූ ක්ෂේත්‍රය
තොරතුරු තාක්ෂණ
ඇබෑර්තු සංඛ්‍යාව
1
උපරිම වයස් සීමාව
28
ස්ත්‍රීපුරුෂ භාවය
දෙපාර්ශ්වයම
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය
2019-03-01
අවශ්ය අත්දැකීම් (වසර)
1

තනතුර පිළිබඳව

අප ආයතනය සදහා වෙබ් අඩවි නිර්මාණ ශිල්පීන් අවශව ඇත.
පුහුනු වයස 26ට අඩු ගම්පහ අය පමණක් දැන්ම අයදුම් කරන්න.
පළපුරුද්ද සහ දක්ෂතාවය මත ඉහල වැටුප්.

- PHP, HTML, CSS, MySql දැනුම අත්‍යාවශ්‍යයි.
- NVQ 5 හෝ ඊට සමාන සුදුසුකම්.
- වෙබ් අඩවි නිර්මාණය සදහා අවුරුද්දකට නොඅඩු පළපුරුද්ද.
- Codeignitor, YII, Laravel Frameworks පිළිබද දැනුම අමතර සුදුසුකමකි.
- ගම්පහ අවටින් පමණයි.

වෙනත් රැකියාවකට අයදුම් කරන්න.

Sell Fast | Gampaha Town වෙතින් තවත් දැන්වීම්