Web Design

Dahamya Creations සාමාජිකයා විසින් විකිණිමට 7 පෙබ 9:23 පෙරවරුගම්පහ, ගම්පහ

රු 19,500

සංගීත ක්ෂෙත්‍රයේ නියුතු ඔබත් ‌වෙබ් අඩවියක් මගින් ඉක්මනින් ජනප්‍රිය වීමට කැමතිද?
එන්න අප හා එක්වී නියම ප්‍රමිතියෙන් යුතු ‌‌වෙබ් අඩවියක් අඩුම මිලට නිමවා ගන්න.

Dahamya Creations (PVT) Ltd. විශේෂ වන්නේ ඇයි?
* වසර 6කට වැඩි විශ්වාසනීය සේවය.
* අපගේ සියළුම වෙබ් අඩවි 100% ජංගම දුරකථන, ටැබ් ඇතුලු සියළුම උපාංගයන් මත නිවැරදිව දිස්වේ.
* වේගවත් ඇමරිකානු වෙබ් හොස්ටින් සේවාව.
* නිර්මාණය කරණ වේබ් අඩවි සඳහා පුර්ණ වගකීම.
* සියලුම නිර්මාණ සඳහා නවතම තාක්ෂණය යොදාගැන‍ීම.

Dahamya Creations (PVT) Ltd. මගින් වේබ් අඩවියක් නිර්මාණය කිරරීමේදී නොමිලේ ලැබෙන සේවාවන්,
+ පළමු වසර තුල වෙබ් නාමය (Domain) නොමිලේ.
+ පළමු වසර තුල හොස්ටින් (Hosting) නොමිලේ.
+ මුලික SEO සැකැස්ම සැකසීම නොමිලේ
+ ඹබ ආයතනයේ ලාංඡනය (Logo) නිර්මාණය නොමිලේ.
+ ඹබ ආයතනයේ Facebook පිටුව සැකසිම නොමිලේ
+ ඹබ ආයතනය Google Map මත සටහන් කිරීම නොමිලේ.
+ ඹබ ආයතනය නමින් සෑදු විද්‍යුත් ලිපින (e-mail) නොමිලේ

Dahamya Creations (PVT) Ltd. මගින් පාරිබෝගික ඔබ වත කරණ දැනුවත් කිරීමයි.....
වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණකරණය ඉතාමත් ප්‍රෝඩාකාරී තත්වයකට පත්ව ඇත. බොහෝ දෙනෙක් නොමිලේ සපයන හොස්ටින්ග් හා ටෙම්ප්ලේට් ඇසුරෙන් ඉතා අඩු මුදලට වෙබ් අඩවි නිර්මාණය කර දෙයි.
එහෙත් එම වෙඩ් අඩවි නිශ්චිත රාමුවකට කොටු වී ඇති අතර ඔබට අවශ්‍ය පරිදි වෙනස්කම් සිදු කරගත නොහැකිය.
එසේම නොමිලේ සපයන හොස්ටින්ග් ආයතන වල පැවැත්මද තහවුරු නොවන නිසා කිනම් මොහොතක ඔබේ වෙබ් අඩවිය අක්‍රීයවේදැයි සැක සහිතය.
එම නිසා විශ්වාසනීය ආයතනයකින් පමණක් ඔබේ වෙබ් අඩවිය නිර්මාණය කරගන්නා ලෙස අප ඔබට අවධාරණය කළ යුතුය.
QUALITY IS NOT ''CHEAP'' But CAN ''REASONABLE''

Who We Are ?
=========
>>> DAHAMYA CREATIONS - We are well established & well experienced web hosting & Web designing company. We are providing all the web solutions for promote your business.
>>> Dahamya Creations has over 5 years of experience in Web Design & Web Hosting. We take pride in delivering Intelligent Designs and Engaging Experiences for clients all over the World. We thrive on problem solving and working with clients to seek out the best possible design solution.
>>> We create unique designs that are never identical and that will leave an impeccable impression on the minds of your clients and trigger them to reach you instantly.
We have clients all over the world and we will take the responsibility of fulfilling your digital marketing requirements such as branding, graphic designing and other innovative campaigns.
What We Do
* Creative web design
* Web Developing
* Android & IOS Apple Mobile apps development
* Domain Names
* Web Hosting
* Creative Writing
* e Brochures
* SEO & Social Media Promotions
* Email Marketing
------------------------
Why Dahamya Creations ?
==============
+ USA Base well established Company
+ 6 years Plus Experience
+ Experienced Web / Software Developers
+ Affordable Prices and Easy Payment Methods
+ Minimum Renewal Chargers.
+ We Care What Customer Need.
+ We Will Come To Your Place.
+ Unique Web Design
+ Photo Shoots.
+ Free Maintenance and Updates in Initial Year
+ Free Training Sessions For Administration Panels
Our Portfolio
-------------
www.netcomcellular.com
www.watapita.lk
www.airportparisprivatecab.com
www.gmtconsultancy.co.uk
www.mrsrilanka.com
www.gamuko.lk
www.superbullykennellanka.com
www.whitepalaceweliveriya.com
www.rundreisesrilanka.lk
www.treshmotors.com
www.stratifiedinc.com
----------------------------------------
Other Website Related Services
=============
+ e Commerce Websites
+ Search Engine Optimization
+ Social Media Integration
+ IT Consultancy Services
+ Payment Gateway Integrations
+ Web Services Development
+ Mobile Application Development
+ Social Media App Development
+ Improve Data Security
+ Website Data Monitoring
-------------------------------------------
Your Website will Featuring With
============
+ Free Damian Registration
+ Unlimited Dedicated Sever Based 2xSSD Super Fast Hosting.
+ Unlimited Bandwidth
+ Advance Administration Panel To Update Website Content
+ Responsiveness, Checked all browsers and 100% Up-time guarantee.
+ Booking.Com Integration
+ Trip Adviser Integration
+ Payment Gateway Integration
+ PayPal Integration
+ Advanced SEO
+ Google Web Analytics
+ Content Writing
+ Google Map Submission
+ Training to update website
+ Premium Graphic Content
+ Logo Design
සියලු විශ්වාසයන් සමගින් ක්ෂේත්‍රෙය් වසර ගණනාවක පළපුරුද්දක් හිමි අප ආයතනය හරහා ඔබේ වෙබ් අඩවියත් වෘත්තිමය නිමාවකින් සිදු කරගැනීමට අප ඔබට ආරාධනා කරන්නෙමු.
ඕනෑම ආකාරයක වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට අප ආයතනයේ දක්ෂ වෙබ් නිර්මාණ ශිල්පීන් සැදී පැහැදී සිටී.
Find Us On Google

Website : www.dahamyacreations.com
Facebook : www.facebook.com/dahamyacreations
Twitter : Dahamya Creations
Skype : Dahamya Creations
whatsapp|viber|imo :

* Technologies we used :
PHP | HTML 5 | CSS 3 | WORDPRESS | MAGENTO | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP | ILLUSTRATOR | FLASH.


සේවා වර්ගය:
මෘදුකාංග සහ වෙබ් අඩවි නිර්මාණය
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0761388188
  • 0715520013

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Dahamya Creations

Your Creative World Here



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

Dahamya Creations වෙතින් තවත් දැන්වීම්