ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යනය - සා. පෙල

Indika විසින් විකිණිමට16 ජනවාරි 12:00 පවකළුතර, කළුතර

රු 1,000

ගිවිසගත හැකි මිල


10 වසර සහ 11 වසර
සිංහල සහ ඉංග්‍රීසි මාද්‍ය
තනි හෝ කණ්ඩායම් පංති

* න්‍යාය
* පුනරීක්ෂණ
* ආදර්ශ ප්‍රශ්ණ පත්‍ර
* පසුගිය විභාග ප්‍රශ්ණ පත්‍ර

දුර්වල සිසුන් සඳහා වැඩි අවධානයක් යොමු කරනු ලැබේ.

ඔබ 11 වසර සිසුවකුනම් 10 වසර විෂය නිර්දේශයද සමගාමිව ආවරණය කල හැකිය.

නිවසටම පැමිණ ඉගැන්වීම.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියකු විසින් මෙහෙයවනු ලැබේ.
(වසර 10 ක ඉගැන්වීමේ පළපුරුද්ද)


අමතර ඉගැන්වීම් වර්ග:
පුද්ගලික ටියුශන් පන්ති
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0712365659

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න