Vr Box

vikash anjana විසින් විකිණිමට31 ඔක් 8:03 පෙරවරුරත්මලාන, කොළඹ

රු 600

ගිවිස ගත හැකි මිල


Vr box එකක් හොදට තියනවා hand free එකත් තියනවා .පිටරටින් මට හම්බෙච්ච එකක්.PHOTO ද්ක ගහන්න විතරයි BOX එක UNBOX කලෙ.මුකුත් ගවිලාවත් නොමැත.game ගහන්නත් පුලුවන් 3D ෆිල්ම් බලන්නත් පුලුවන් RATHMALANA ලගනම් අරගන්න එන්න.නැත්තන් ස්තානයක් කියන්න මන් අන්නන් ගෙනත් දෙන්න(DILIVER)RS=200මුදල ස්තානය
අනුව වෙනස් වේ...


අන්දම:
අලුත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0766455354

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්