Vital Heavy Duty Manual Hoist Chain Block 10 Ton 10m

Harischandra Tool City සාමාජිකයා විසින් විකිණිමට 5 පෙබ 9:44 පෙරවරුඅතුරුගිරිය, කොළඹ

රු 108,900

ගිවිස ගත හැකි මිල


VITAL HEAVY DUTY MANUAL HOIST CHAIN BLOCK 10 TON 10m
SIX MONTHS WARRANTY
SELLING PRICE Rs. 121,000/=
OUR PRICES Rs. 108,900/=(negotiable)
CHAIN LENGTH 10 m
3 m & 5 m AVAILABLE IN TON 10

1 TON, 1.5 TON, 2 TON, 3 TON, & 5 TON CHAIN BLOCK (manual & lever type) IN 10 m, 5 m & 3 m AVAILABLE IN THIS MODEL AND VARIOUS TYPE OF BRANDS IN VARIOUS PRICES

VISA / MASTER CARD ACCEPTED
WARRANTY REPAIR ALSO UNDERTAKEN OUR OWN WORKSHOP AT ATHURUGIRIYA & AFTER THE WARRANTY PERIOD LIFE TIME PRIORITY REPAIR AND SERVICE WARRANTY. (ONLY OUR CUSTOMERS WITH REASONABLE CHARGE) AND OTHER MACHINES ALSO REPAIRING. (ALL INVERTER TIG AND MIG WELDING PLANT & OTHER WELDING PLANT REPAIR UNDERTAKEN)

SPECIAL FEATURE:-
IF YOU NEED USAGE, MAINTENANCE AND REPAIR TRAINING OF ANY EQUIPMENT BUY FROM US. CAN ARRANGE IN OUR WORKSHOP AT YOUR CONVENIENCE TIME FREE OF CHARGE. (SPECIALLY NEW COMERS OF HIRING BUSINESS IN CONSTRUCTION FILED)

VISIT OUR FACEBOOK PAGE AT https://fb.me/toolcityharischandra AND MASSAGE TO US https://m.me/toolcityharischandra

විටාල් චෙන් බොලොක්කය ටොන් 10
මාස හයක වගකීමක් සහිතයි
විශේෂ මිල රු. 108,909/= (මිල ගණන් කථාකරගත හැක)
චෙන් දිග මීටර 10
ටොන් 10න් මීටර 5 සහ 3 ද ඇත

ටොන් 1, 1.5, 2, 3 සහ 5 චෙන් බොලොක්ක මීටර 3, 5 සහ 10 දිග සහිතව ද විවද මිල ගණන් යටතේ විවද චෙන් බොලොක්ක මාදිලි ම්විකිනිමට ඇත (මැනුවල් සහ ලිවර්)

ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් මගින් ගෙවීම් කල හැක. (වීසා / මාස්ටර් කාඩ්)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.

විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා)

Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda

Workshop
Harischandra Electronic
31/7
Godagama Road
Athurugiriya


අන්දම:
අලුත්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0759152115
  • 0773152115

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Harischandra Tool City

Taking Care of Your Technical needs.


මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න

Harischandra Tool City වෙතින් තවත් දැන්වීම්