💼 තනතුර : විකුණුම් සහයක
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 18-35 අතර
【~】✪ පුහුණු හෝ නුපුහුණු (කාන්තා/පිරිමි)
【~】✪ උප්පැන්න සහතිකය සහ ග්රාමසේවා සහතිකය ඇති අය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ විකුණුම් සහ මුදල් අයකැමි කාර්යයන් සිදු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙ.ව. 10.30 සිට ප.ව. 3.30 දක්වා කොල්ලුපිටිය ශාඛාවේ දී පැමිණෙන්න. උප්පැන්න සහතිකය සහ ග්රාමසේවා සහතිකය රැගෙන එන්න.
#📳 දුරකථන අංකය : 071 087 9596 / 071 956 3865 / 071 236 6805 (පෙ.ව. 9.30 - රාත්රී 8.30 අතර අමතන්න)
📪 ලිපිනය : UPTOWN රෙදිපිළි ප්රදර්ශනාගාර, Liberty Plaza | බම්බලපිටිය