වීරකැටිය - මිද්දෙනිය ප්රධාන මාර්ගයට මුහුණ ලා
- ඉඩම සම්පූර්ණ පර්චස් 80 ක් ( අක්කර බාගයක් )
- වැඩිවන ඉහළ වාණිජ වටිනාකමකින් යුතු
- සීග්රයෙන් දියුණුවන වටපිටාව - Meegasara Maha Vidyalaya පාසල් භූමිය
- ඕනෑම ඉදිකිරීමකට,වෙළදසැලකට,කර්මාන්තයකට - නිවසේ සිට ඉදිරියට හා පිටුපසට ඕනෑ තරම් ඉඩ කඩ ඇත.
- ඉඩමේ සහ නිවසේ පිටුපසට වාහනයක් ගමන් කිරීමට ඉඩ තබා ඇත
- ආසන්නයේ සියලුම වෙළද ස්ථාන ඇත.
- Weeraketiya බැදිගම Southern Expressway පිවිසුමට විනාඩි 10 යි.
- කඩිනමින් ලගාවිය හැකි ප්රධාන නගර - Weeraketiya / Middeniya / Tangalle / Walasmulla
- පදිංචි වී නොමැති නව නිවසකි.
- බිම ටයිල් කර bathroom වැඩ නිමවාගෙන පදිංචි විය හැකිය. (සිලින්ඩර දමා වල සියල්ල නිම කර ඇත.)
- නිවසේ සැලසුම නවීන කාලීනව නිමවා ඇත.
- කුස්සිය - නිදන කාමර දෙක - සාලය - Bathroom එක
- ජලය - විදුලිය ලබා ගෙන ඇත
- නව බලපත්රය හිමිකරුගේ නමටම ලබා ගත හැක.
- ඉඩම කම්බි වැට වටකර යොදා ඇත.
- ඉදිරි කාමරය ඉහල මහලට ( Office Room ) ස්ලැබ් මට්ටමට සකස් කර ඇත..
කාමර දෙකකට සහ කුස්සිය දොර ජනෙල් දමා නිම කර ඇත.
අනෙක් උළුවහු තබා ඇත.
පර්චස් 80 ඉඩම සහ නිවස - සම්පූර්ණ මුදල ලක්ෂ - 86/=
- ගැණුම් කරුවන් පමණක් අමතන්න.