Videography & Cinematography

Ideal Solutions සාමාජිකයා විසින් විකිණිමට 7 පෙබ 3:05 පවමහරගම, කොළඹ


ඔබේ ඕනෑම වීඩියෝ අවශ්‍යතාවයක් සඳහා හොඳම විසඳුම් අපෙන්. ඔබගේ පාසැල් වැඩසටහනට, ආයතනයේ ප්‍රවර්ධනයට, නව ගැනුම්කරුවන්ට හඳුන්වා දීමට, ඔබේ භාණ්ඩ හා සේවා පාරිභෝගියන් අතරට ගෙන යාමට, ඔබේ ගීතයේ රූප රචනය නිර්මාණය කරගැනීමට, ඔබේ මංගල දිනය වීඩියෝගත කරගැනීමට හෝ ඕනෑම වීඩියෝ නිෂ්පාදන අවශ්‍යතාවයක් වෙතොත් එය ඔබේ අවශ්‍යතාවයට සහ ඔබේ අයවැයට සරිලන පරිදි වඩා ආකර්ශනීය ලෙසත් නිර්මාණශීලි ලෙසත් ඉටු කර දීමට අපට හැකියව ඇත.

The best solutions for any of your video needs. If you want to introduce your school program, promote your company, want to introduce your company to new buyers, take your goods and services to new customers, create your music video, your wedding day video or even any kind of video production, We are able to it more creative and it will be more appealing to your requirement and your budget.


සේවා වර්ගය:
වෙනත් ගෘහ සේවා
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0777868475
  • 0788072859

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්
සාමාජිකයාගේ පිටුවට යන්න
Ideal Solutions

Best Products



මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න