> youtube ,face book සදහා වීඩියෝ සකස් කර uplord කිරීමේ හැකියාව ඇති.
> ආයතනික youtube chanel එක නිර්මාණාත්මකව කරගෙන යාමේ හැකියාව ඇති අයවලුන් අයදුම් කරන්න.
> පළපුරුද්ද සහ හැකියාව මත ඉහල වැටුපක් ලබා ගත හැකිය මුලික වැටුප රුපියල් 50000/=ක වැටුපකින් ආරම්භ වේ.
> ස්ථිර රැකියාවකි EPF ,ETF ලබා ගත හැක
M Power Holdings ( PVT ) Ltd
418/1B කැන්දලියද්ද පාළුව,
වැලිපිල්ලැව කඩවත ,
ගණේමුල්ල .
+++ අමතන්න 0717960733 / 0712311917