Venetian Plaster ( Titanium )

Mangala විසින් විකිණිමට 9 ජනවාරි 5:32 පවහෝමාගම, කොළඹ


Venetian plaster,a higher version of (commonly known as ) titanium cut and polish.

● unique look
● long lasting
● crack free
● using high quality materials for high end finishes
● endless capabilities to make different patterns of your choice
● hundreds of color shades to choose
● interior and exterior
● can apply on wall, floor, wood, steel, ...etc
● island wide service

වැනීශියන් ප්ලාස්ටර්

පොදු ව්‍යවහාරයේදී ටයිටේනියම් සහ කට් ඇන්ඩ් පොලිශ් ලෙස හදුන්වන දෙයට වඩා උසස් ප්‍රමිතියකින් සහ නිමාවකින් යුතු නිශ්පාදනයකි.

• මනරම් නිමාවකින් යුක්තයි.
• ශක්තිමත් දිගුකල් පැවැත්මක් සහිතයි.
• ඉරි තැලීම් වලින් තොරයි.
• උසස් අමුද්‍රව්‍ය භාවිතයෙන් උසස් නිමාවක් ලබාදේ.
• ඔබට තෝරාගැනීමට විවිධ රටා සහ මෝස්තර සිය ගනනක් ඇත.
• ඔබට ඕනෑම මනරම් වර්ණයක් තෝරාගැනීමට හැකියාව පවතී.
• ඇතුලත සහ එලිමහන සදහා සුදුසුයි.
• බිත්ති, පොලොව, ලී, තහඩු ඇතුලු ඕනෑම මතුපිටක් සදහා ආලේප කල හැක.
• දිවයින පුරා සේවය.


සේවා වර්ගය:
තීන්ත හා ආලේපන
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0771280380

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්