Upstairs House for Rent in Piliyandala - Batakettara
A comfortable and well-maintained upstairs house with a separate private entrance, situated in a peaceful and pleasant residential environment.
Property Features:
✔ 02 Bedrooms
✔ 01 Bathroom
✔ Living Room
✔ Kitchen
✔ Balcony
✔ Separate Entrance
✔ Separate Water & Electricity Bills
✔ Hot Water Available
✔ Calm & Pleasant Surroundings
Convenient Location:
• 2km to Colombo–Horana Road (120 Bus Route)
• Easy access via 157 or 157/1 Bus Route
• 2.5km to Piliyandala Bus Stand
• 15 minutes to Kahatuduwa Interchange (Southern Expressway)
• 200m to Keells Supermarket
• 3km to MediHelp Hospital – Piliyandala/ 2.5km to Piliyandala District Hospital
• Close to Banks, ATM, Supermarkets, Schools, Medical Centers, Pharmacies, Filling Stations, GYM, and other essential services
⭕ Ideal for a Couple
⭕ Monthly Rental Negotiable
⭕ 06 Months Key Money Required (negotiable)
නිස්කලංක හා ප්‍රසන්න වටපිටාවක පිහිටි, වෙනම පිවිසුම් මාර්ගයක් සහිත සුවපහසු උඩුමහල් නිවසක් කුලියට දීමට ඇත.
නිවසේ පහසුකම්:
✔ නිදන කාමර 02ක්
✔ නාන කාමරය 01ක්
✔ විසිත්ත කාමරය
✔ මුළුතැන්ගෙය
✔ බැල්කනිය
✔ වෙනම පිවිසුම
✔ ජල හා විදුලි බිල්පත් වෙන වෙනම
✔ උණු වතුර පහසුකම්
✔ නිස්කලංක හා ප්‍රසන්න පරිසරය
ප්‍රධාන ස්ථාන වෙත පහසු ප්‍රවේශය:
• කොළඹ – හොරණ ප්‍රධාන මාර්ගයට (120 බස් මාර්ගය) කි.මී. 2යි
• 157 හෝ 157/1 බස් මාර්ග පහසුකම්
• පිළියන්දල බස් නැවතුම්පොළට කි.මී. 2.5යි
• කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 15යි
• Keells Supermarket වෙත මීටර් 200යි.
• පිළියන්දල MediHelp රෝහලට කි.මී. 3යි/ පිළියන්දල දිස්ත්‍රික් රෝහල වෙත කි.මී 2.5යි
• බැංකු, ATM, සුපිරි වෙළඳසැල්, පාසල්, වෛද්‍ය මධ්‍යස්ථාන, ෆාමසි, ඉන්ධන පිරවුම්හල්, GYM සහ අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය පහසුකම් ආසන්නයේ පිහිටා ඇත
⭕ යුවළක් සඳහා වඩාත් සුදුසුයි
⭕ මාසික කුලිය සාකච්ඡා කළ හැක
⭕ මාස 06ක අත්තිකාරම් මුදලක් අවශ්‍ය වේ (සාකච්චා කරගත හැක)
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Upstair House For Rent in Piliyandala
කාමර: 3, නානකාමර: 2කොළඹ, නිවාස කුලියට දීමරු 75,000 මසකටදින 48
Modern Upstairs House for Rent in Piliyandala
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, නිවාස කුලියට දීමරු 90,000 මසකටදින 45
Upstairs House for Rent in Piliyandala✨
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, නිවාස කුලියට දීමරු 90,000 මසකටදින 20
Upstairs House for Rent in Piliyandala 🏠
කාමර: 3, නානකාමර: 2සාමාජිකයාකොළඹ, නිවාස කුලියට දීමරු 90,000 මසකටපැය 11