Driver - (Uber) Piliyandala

Private Poster විසින් පළකර ඇත
දින 7

රැකියා ස්ථානය
කොළඹ
සමාගම/සේවායෝජකයා
Owner - 0778558323
රැකියාවේ ස්වභාවය
පූර්ණකාලීන
ක්ෂේත්‍රය
කාර්ය සම්පාදන හා ප්‍රවාහන
ව්යාපාර කාර්යය
වෙනත්
තනතුර/තනතුරු නාමය
Driver
මාසික වැටුප
රු 30,000 - 50,000
අවශ්ය අත්දැකීම් (වසර)
1

තනතුර පිළිබඳව

UBER සඳහා යොදවා ඇති Alto 800(2015 - Manual) රථය ධාවනය සඳහා වයස 25ට වැඩි පිලියන්දල , කෑස්බෑව අවට පදිංචි හෝ එම ප්‍රදේශයේ නැවති රැකියාව කිරිමට කැමති රියදුරෙක් ඉතා ඉක්මනින් අවශ්‍ය කර ඇත. තමන්ගෙ කැපවිම මත රුපියල් 50,000 වඩා වැටුපක් උපයා ගත හැක.

ශුද්ධ ආදායමෙන් (එනම් මුලු ආදායමෙන් ඉන්ධන වියදම අඩු කල පසු ලැබෙන මුදල) 30% වැටුප් වශයෙන් ගෙවනු ලැබේ.
නවාතැන් සදහා දීමනාවක් ගෙවනු ලැබේ.
ගෙවීම් සතිපතා / මාස් පතා පමනයි
වැඩ කරන වේලාවන්: 6.30 පෙ.ව - 9.30 ප.ව.

මුලික සුදුසුකම්:
· වසරකට වැඩි රිය පැදවීමේ පලපුරුද්ද
· මාර්ග නීති පිලිපදිමින් විනිතව රිය පැදවීමට ඇති හැකියාව
· GPS තාක්ෂණය භාවිතයෙන් මාර්ග සොයා ගැනීමට ඇති හැකියාව
· විශ්වාසවන්තභාවය, සහ වගකීම
· වයස අවුරුදු 25-50
අමතර සුදුසුකම්:
· PickMe / Uber / Kangaroo රියදුරෙකු වශයෙන් පෙර කටයුතු කර තිබීම
· ඉංග්‍රීසි භාෂාව මඳ වශයෙන් හෝ හැසරවිමට ඇති හැකියාව

පහත ලියකියවිලි අවශ්‍යයි :
· රියදුරු බලපත්‍රය
· ජාතික හැඳුනුම්පත
· ග්‍රාමසේවා සහතිකය


සමාන දැන්විම්