Two Storied House for Sale in Gampaha Yakkala.

Pooja Piumali Gunasekara විසින් විකිණිමට18 සැප් 9:18 පෙරවරුගම්පහ, ගම්පහ

රු 14,500,000


නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ යක්කල මංසන්ධියේ සිට යක්කල පොල ආසන්නයේ සියළු පහසුකම් ඇති පරිසරයේ රණවිරු ඇපරල්ස් අසල පිහිටි නව දෙමහල් නිවස විකිණීමට ඇත. වර්ග අඩි 2400 ස්ලැබ් 2 ක් දමා ඇත. වට තාප්පය සහිතව, නිදන කාමර 5,නාන කාමර 3,විසිත්ත කාමර 2,වැරන්ඩා 3 සමන්විත නිවාස, ඒකක 2 ක් වශයෙන් පාවිච්චි කල හැකි පරිදි පිටතින්ද පඩිපෙළක් දමා ඇත.ජල විදුලි පහසුකම් සහිතව පිරිසිදු ඔප්පු සමගින් නිවස විකිණීමට ඇත.


ලිපිනය:
අංක 6,යක්කල.
කාමර:
5
නානකාමර:
3
ප්‍රමාණය:
2,400.0 වර්ග අඩි
ඉඩමේ විශාලත්‍වය :
16.0 පර්චස්
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0761710153

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්

මෙම දැන්විම බෙදා ගන්න

දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්