Tube Well

Dilan Suranga Fernando විසින් විකිණිමට 2 අප්‍රේල් 11:37 පෙරවරුගම්පහ, ගම්පහ

ගිවිසගත හැකි

ගිවිසගත හැකි


🔹ඔබගේ නිවසේ, ගොවිබිමේ, සේවා ස්ථානයේ ජල ප්‍රශ්නය සදහා ස්ථිර විසදුම් අප ලබාදෙන්නෙමු..
ජල බිල්, ජල කප්පාදු තවත් එපා.. ඔබගේ ගේවත්තේම නළ ලිදක් ඉදිකරවාගෙන 
නෝමිලේම ජලය ලබා ගන්න.

කිසිම නියං කාලයකට නොසිදෙන පරිදි ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍යයන්ගෙන් නළ ලිං ඉදිකිරීම..
🔹 නළ ලිං ගැසිම 
🔹 කලු ගල විද ජලය ලබාදිම 
🔹 ෆයිලින් සහ සොරින් ගැසිම 
🔹 ජල පද්ධති සකස් කිරීම 
🔹 ජල පොම්ප සවිකිරීම සහ අලවිය 
🔹 නළ ලිං අලුත්වැඩියාව යන ඕනෑම සේවාවක් සදහා අමතන්න.....
*අපගේ දීපව්‍යාප්ත සේවාව මගින් ඔබගේ ප්‍රදේශයේ ලගම ඇති ශාඛාවෙන් සේවය ලබාගන්න.
* සුහදශිලි කඩිනම් සේවය සහ වසර 5 වගකිම් කාලයක් ලබාදිම.. එම කාලය අතරතුර නඩත්තු සේවාවන් ඔබගේ නිවසටම පැමිණ සැපයිම.
* කලු ගල විද ජලය🚰🚰🚰 ලබාදිමේදි සහනදායි මිල ගණන් සහ අවශ්‍ය බට ප්‍රමාණයන් අප විසින් සැපයිම.
* 25 වසරකට අදික පළපුරුද්ද සහ දිවයිනේ සෑම ප්‍රදේශයකම නළ ලිං ඉදිකිර තිබීම.
* සුහදශිලි කඩිනම් සේවය.

අමතන්න අප ආයතනය.....


සේවා වර්ගය:
පයිප්ප වැඩ
මේ දැන්වීම වාර්ථා කරන්න

අප අමතන්න

  • 0771453081
  • 0711495534

 

ආරක්ෂිතව සිටින්න!

  • විකුණුම්කරුව සෑම විටක පෞද්ගලිකව හමුවන්න
  • ඔබ මිලදි ගන්නා දේ දකින තුරු කිසිදු ගෙවිමක් සිදු නොකරන්න
  • ඔබ නොදන්නා කිසිවෙකුටත් මුදල් නොයවන්න

බලන්න

  • අසාමාන්‍ය මිල
    -අමතර ගෙවීම
    අත්තිකාරම් මුදලක් අවශ්‍ය කෙරේ
    -පෞදුගලික තොරතුරු අවශ්‍ය කෙරේ

ආරක්ෂිතව සිටිම සදහා වැඩිදුරටත්

චැට්


මෙම දැන්විම බෙදා ගන්න
දැන්විම ප්‍රවර්ධනය කරන්න

සමාන දැන්විම්